Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොරගහකන්ද ගෞරවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දත්, මෛත්‍රීත් නම දාගන්න වෙහෙසෙන මොරගහකන්ඳ ව්‍යාපෘතියේ සැබෑ කතාව...

ඉතිහාසයක් සඟවාගෙන

සංවර්ධනයට උර දෙන

මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය

ජලාශ ඉදි කිරීමටත් ඒ ආශ්රිත ජලය ප්‍රයෝජනයට ගෙන ගොවිතැන් කිරීමටත් උපන් හපන්කම් දක්වන ජාතියක් ලෙස සිංහල ජාතිය හැඳින්විය හැකි ය. එවන් පරපුරුවලින් පැවැත එන ජාන මුසු වූ ජන කොටස් අද ද මේ රටේ ඉතිරි වී සිටින බැව් පෙන්වන කදිම කැඩපතක් ලෙස වත්මන් ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන මහා ජලාශ පෙන්වා දිය හැකි ය. ලොව මවිත කරවන දැනුමින් පොහොසත් මෙරට තරුණ ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් මෙන් ම ක්ෂේත්රයට අදාළ වෘත්තිකයන් ගේ උත්සාහයෙන් ඉදි වන ජලාශ අතර මොරගහකන්ද කළුගඟ ජලාශය මුල්තැනක් ගනියි.

ඉතිහාසය

අඹන් ගඟ සහ කළු ගඟ මිටියාවත් කේන්ද්‍ර කරගත් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති ප්‍රදේශය වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෙයි. මේ ප්‍රදේශය ඈත අතීතයේ දී හඳුන්වා ඇත්තේ, 'මාතල දනව්ව' යනුවෙනි. මාතල දනව්වේ විසූ ජනයා ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ දී පැමිණි පිරිස් බැව් මාතලේ කඩඉම් පොතේ සඳහන් වෙයි. රාජාවලියට අනුව ක්‍රි.ව. 175- 190 අතර කාලසීමාවේ දී විසූ ගජබාහු රජු සොළී දේශයට ගොස්

රැගෙන ආ සූවිසි දහසක් සෙනග මාතල දනව්වේ පදිංචි කරවා ඇත. මාතල දනව්ව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ, වලගම්බා රාජ්‍ය සමයේ අළු ලෙන් විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු ව ය.

අඹන් ගඟ මිටියාවත කේන්ද්‍ර කර ඉදි වන ප්‍රදේශයේ අතීතයේ දී ඉතා ම සමෘද්ධිමත් ජනතාවක් විසූ බව පුරාවිද්‍යාත්මක සාධක පෙන්වා දෙයි. සී. ඩබ්ලිව්. නිකලස් මහතා විසින් සම්පාදනය කරන ලද Historical Topography of Ancient and Medieval Ceylon ග්‍රන්ථයේ වත්මන් මොරගහකන්ද ජලාශය ආශ්රිත ප්‍රදේශයේ තොරතුරු රාශියක් හමු වෙයි. මෙහි සඳහන් අන්දමට අම්බවානරට්ඨ සහ අලිසැරරට්ඨ යනුවෙන් එදා හැඳින්වූ ප්‍රදේශය අද ඉදි වන මොරගහකන්ද ජලාශයට යට වන ප්‍රදේශය වෙයි. වත්මන් මේ ප්‍රද්ශයේ 'අඹන' නම් ගම් පියසක් වෙයි. අම්බවානරට්ඨ නම් ගම් ප්‍රදේශය මැදින් ගලා ගිය බැවින් මේ ගඟට අඹන්ගඟ නම ලැබෙන්නට ඇතැ'යි සිතිය හැකි ය. අතීත වංශ කතාවලට අනුව එදා අලිග්රාම අද අලගමුව ලෙස හඳුනාගෙන ඇත. එදා මන්තිකවාපී නම් ප්‍රදේශය අද කිරිමැටිය යනුවෙන් ද හැඳින්වේ. අද තලාගොඩ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වා ඇත්තේ, තලාන්ථලී යනුවෙනි.

මොරගහකන්ද ජලාශය ඉදි වන අඹන් ගඟ මිටියාවත සුවිශේෂී භූගෝලීය කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. ප්රාග් කේම්බී්රය යුගයට අයත් උස් බිම් ශ්‍රේණියේ පාෂාණවලින් ද අඹන් ගඟ මිටියාවත සමන්විත ය. මේ ව්‍යාපෘතියට අයත් ප්‍රදේශයේ සාමාන්‍ය උස අඩි 1000කට වඩා වැඩි වනු ඇත. එහෙත්, මේ සාමාන්‍ය උස ඉක්මවා යන ප්‍රදේශ ද ඇත. ඒ අනුව මොරගහකන්ද අඩි 1276ක් ද, හේරත්ගෙදර අඩි 1651ක් ද, තෙළඹු ගඟ ඇල්ල අඩි 1954ක් ද යනාදී වශයෙන් මේ ව්‍යාපෘතියට අයත් උස් වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

භූ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණවලට අනුව මේ ප්‍රදේශය කොන්ඩලයිට්, චානෝකයිට් සහ නයිෂ් යන පාෂාණවලින් සමන්විත බැව් අනාවරණය වී ඇත. මේ ප්‍රදේශයේ ජලවහනය අඹන්ගඟ කේන්ද්‍ර කරගෙන සිදු වෙයි. නිරිතදිග සිට ඊසානදිග යන දිශා ඔස්සේ ගලා යන අඹන් ගඟ වර්ග සැතපුම් 573ක පෝෂක ප්‍රදේශයක් ආවරණය කරයි. සැතපුම් 77ක් දුර ගෙවා ගලා යන අඹන්ගඟට අතු ඔය හෙවත් අතු ගංගා රාශියක් එකතු වෙයි. නාලන්ද ඔය, සුදු ගඟ, මාතලේ කළු ගඟ, පල්ලේගම කළු ගඟ, කඩරාන ගඟ, කොත්ගම ඔය, හීරටි ඔය, වීරගොල්ල ඔය, අත්තනකඩවල ඔය සහ රදාවාඩියේ ඔය යනාදිය අඹන් ගෙ`ග් ප්‍රධාන අතු ගංගා වෙයි. මෙහි සඳහන් මාතලේ කළු ගඟ යනු, නකල්ස් කඳුවැටියෙන් උපත ලබන ගංගාවකි. මෙහි ජලය ඉතා ම පිරිසිදු බැවින් කළු පැහැයෙන් දිස් වෙයි. එබැවින් කළු ගඟ යන නම පටබැඳී ඇත. (එහෙත් මේ ගඟ සමනළ කඳුවැටියෙන් උපත ලබා කළුතරින් මුහුදට ගලන කළු ගඟ නො වේ.) මොරගහකන්ද ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500-2000ත් අතර ප්‍රමාණයක් වෙයි. ඊසානදිග මෝසම් කාලයේ දී මේ ප්‍රදේශයට වැඩි වර්ෂාවක් ලැබෙයි. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ත් 28ත් අතර ප්රමාණයකි.

මෙවන් ඉතිහාසයක් හා සෞම්‍ය දේශගුණික රටාවක් තිබෙන පරිසරයක මහවැලි මහ සැලැස්මේ අවසන් ජලාශය ලෙස සැලකෙන මොරගහකන්ද - කළුගඟ ජලාශය මේ දිනවල ඉදි වෙමින් පවතී. වර්ෂ 1970 දශකයේ මෛත්‍රීපාල සේනානායක මහතා මහවැලි විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මේ ව්‍යාපෘතියේ ප්‍රථම ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කෙරුණි. ඉන් පසු දෙවැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් වන්නේ, ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. ඉන්පසු තුන්වැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ද සකස් කෙරෙයි. ඒ 1998-99 කාලසීමාවල මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. මේ අයුරින් කල්ගත වූ මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට වසර 40ක පමණ කාලයක් ගත වූ තැන වත්මන් රජය යටතේ එනම්, වසර 2007 ජනවාරි 25 වැනි දින මෙහි නැවත වැඩ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් සිව්වැනි තැන ගන්නා මේ ජලාශයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ, මෙහි වැඩි ජල ධාරිතාවක් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට යෙදවීමයි. කෘෂිකර්මාන්තයට මුල් තැනක් දෙමින් ඉතිරි වන ජලයෙන් මෙගාවොට් 35ක පමණ කුඩා විදුලි බලාගාරයක් ඉදි කෙරෙයි. ඒ ජාතික විදුලිබල පද්ධතියේ අවශ්‍යතාව සඳහා ය.

වත්මන් වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යංශයට දැන් මේ විෂය ක්ෂේත්රය අයත් ය.

ප්‍රධාන අරමුණු

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් වෙයි. මේ අරමුණු අතර මහවැලි H.M/H, H,D1D2 සහ G යන කලාපවල කලාවැව, හුරුළු වැව, නාච්චදූව වැව, නුවර වැව, කන්තලේ වැව, කවුඩුල්ල වැව, පරාක්‍රම සමුද්‍රය සහ ඇළහැර යන ජලාශ ආශ්රිත ප්‍රදේශවල ජල අවශ්‍යතා සැපයීම සහ මිරිදිය ධීවර කර්මාන්තය සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු රැසකට මේ වාරි ජලය ප්‍රයෝජනයට ගනී.

ඉතා ම සංකීර්ණ ජලාශ ව්‍යාපෘතියක් වන මෙහි ප්‍රධාන ඉදි කිරීම් අතර අඹන්ගඟ හරස් කර ඉදි කෙරෙන මොරගහකන්ද ජලාශයත් කළු ගඟ හරස් කර ඉදි කෙරෙන පල්ලේගම ජලාශය, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ උමං මඟ, දෙවැනි බෝවතැන්න උමං මඟ, හුරුළු වැව පෝෂක ඇළ පුළුල් කිරීම හා නවීකරණය කිරීම මෙන් ම මහකනදරාව සිට මහතැන්කැටිය දක්වා සැපයුම් ඇළ දීර්ඝ කිරීම යනාදිය ද වෙයි.

මොරගහකන්ද ජලාශය

මොරගහකන්ද ජලාශය අඹන් ගඟ හරස් කර ඉදි කෙරෙයි. මෙය ප්‍රධාන වේල්ලකින් සහ සැදලි වේලි දෙකකින් සමන්විත ය. ප්‍රධාන වේල්ල දිගින් මීටර් 463ක් සහ උසින් මීටර් 65ක් වෙයි. කොන්ක්‍රීට්වලින් ඉදි කෙරෙන මේ වේල්ල මීටර් 8ක පළලකින් යුක්ත ය.

සැදලි වේලි (Saddle Dam) දෙකෙන් පළමු වේල්ල ගල්පුරවා නිර්මාණය කෙරෙයි. මෙය දිගින් මීටර් 361ක් සහ උසින් මීටර් 42ක් වෙයි. දෙවැනි සැදලි වේල්ල පස් පුරවා නිම කර ඇති අතර උසින් මීටර් 21කි. දිගින් මීටර් 374කි. දෙවැනි සැදලි වේල්ලේ වැඩ අවසන් කර ඇති බැවින් පළමු සැදලි වේල්ල ඉදි කෙරෙන ආකාරය පසුගිය දා එහි චාරිකාවේ යෙදුණු අපට දැකගත හැකි විය.

මෙහි ප්‍රධාන වේල්ල සහ සැදැලි වේලි දෙක ඉදි වීමෙන් නිර්මාණය වුණු මොරගහකන්ද ජලාශයේ ජලයෙන් වර්ග කිලෝමීටර් 29.5ක භූමි ප්‍රමාණයක් වැසී යනු ඇත. මෙහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශ ලක්ෂ 569.9කි.

කළුගඟ / පල්ලේගම ජලාශය

පල්ලේගම ප්‍රදේශය හරහා ගලා බසින කළු ගඟ හරස් කර පල්ලේගම ජලාශය ඉදි කෙරෙයි. මෙය ද, ප්‍රධාන වේල්ලකින් හා සැදලි වේලි දෙකකින් සමන්විත වෙයි. මෙහි ප්‍රධාන වේල්ල උසින් මීටර් 57ක් ද, දිගින් මීටර් 546ක් ද වෙයි. පළමු සැදලි වේල්ල පස් පුරවා නිර්මාණය කෙරෙන අතර දිගින් මිටර් 65ක් හා උසින් මීටර් 8ක් වෙයි. පල්ලේගම ජලාශය වර්ග කිලෝමීටර් 8.4ක් පුරා පැතිරෙන අතර එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශලක්ෂ 265.6කි.

හුරුළු වැව පෝෂක ඇළ

මොරගහකන්ද ජලාශය ඉදි කිරීමෙන් බෝවතැන්න ජලාශය ඔස්සේ නිකුත් කෙරෙන අතිරේක ජල ධාරිතාව රජරට ප්‍රදේශයට බෙදාහරින්නේ, හුරුළුවැව පෝෂිත ඇළ මාර්ගයෙනි. එබැවින් හුරුළුවැව පෝෂිත ඇළමාර්ග සංවර්ධනය මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් වෙයි.

මොරගහකන්ද ජලාශය පෝෂණය කිරීමට පල්ලේගම ජලාශයෙන් ජලය සැපයෙන්නේ, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ සහ උමං මඟ ඔස්සේ ය. පල්ලේගම ජලාශයෙන් මුදාහරින ජලය කිලෝමීටර් 9.8ක් දිග ඇළ මාර්ගයකින් ගමන් කර අනතුරුව උමං මඟකට යොමු වෙයි. කිලෝමීටර් 3.2ක් දිගින් හා විෂ්කම්භය මීටර් 3.3කින් යුත් උමං මඟ ඔස්සේ තත්පරයට ඝනමීටර් 15ක ජල ධාරිතාවක් ගලා ගොස් මොරගහකන්ද ජලාශය පෝෂණය කරයි.

යාන් ඔය සිට මහතැන්කැටිය වැව දක්වා වූ ඇළ මාර්ගය සහ ඒරු වැව සිට කනදරා ඔය දක්වා ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර මෙමඟින් මහවැලි 1/H කලාපයට අවශ්‍ය ජලය සැපයීම ද සිදු කෙරේ.

ප්රතිලාභ

වසර 2016 දී සාදා නිම කිරීමට නියමිත මේ ව්‍යාපෘතියෙන් ප්රතිලාභ රැසක් මහජනයාටත්, පරිසරයටත් ලැබීමට නියමිත ය. මොරගහකන්ද ජලාධාර ප්‍රදේශයේ ගංගා ඇළ දොළ රක්ෂිතයෙන් හෙක්ටයාර් 1365ක පමණ නැවත වන වගා ඇති කිරීම, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්ෂිත ප්‍රදේශයක් වෙන් කිරීම හා එහි හෙක්ටයාර් 650ක නැවත වන වගා කිරීම, මින්නේරිය, ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය සහ වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, ගම්මාන ආශ්රිත ව පිහිටි වගාබිම් වටා විදුලිවැට ඉදි කිරීම, අතහැර දමන ලද වැව් 04ක් නැවත පිළිසකර කිරීම, මින්නේරිය, ගිරිතලේ සහ වස්ගමුව ජාතික වනෝද්‍යාන තුළ සත්ත්ව වාසභූමි සංවර්ධනය කිරීම වැනි ප්රතිලාභ ස්වාභාවික පරිසරය වෙනුවෙන් ලබා දෙයි. ගම්වැසියන් ගේ අවශ්‍යතා සඳහා මොරගහකන්ද ජලාශයේ වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4700ක් දක්වා වර්ධනය කිරීමත් සිදු කෙරෙන අතර කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම ද සිදු කෙරේ. ජාතික අවශ්‍යතාව අනුව මෙගාවොට් 27ක විදුලිබල නිෂ්පාදනයක් මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර පාරිසරික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ද කටයුතු සැලැසීමක් මෙමඟින් සිදු කෙරේ.

මේ ව්‍යාපෘතියේ මූලික ඉංජිනේරුමය ඉදිකිරීම්වලින් අනතුරු ව පළමු අදියරේ දී අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82000කට වඩා වැඩි ප්‍රමාණයකට සරිලන ජල ධාරිතාවක් වසරේ යල හා මහ කන්න දෙක වගා කිරීමට ලබා දීමක් ද සිදු වේ. මෙයට අමතර ව හෙක්ටයාර 500ක පමණ කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් අලුතින් සංවර්ධනය කෙරේ.

දෙවැනි අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ මාර්ග මඟින් උතුරු මැද හා උතුරු පළාත්වල පිහිටි ගංගා ද්‍රෝණි 8කින් හෙක්ටයාර 135189ක් වගා කිරීම සඳහා යල හා මහ කන්න යන දෙකට ම ජලය සපයනු ඇත.

පසුගිය දා මොරගහකන්ද ප්‍රදේශයේ කළ සංචාරයේ දී මේ ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු ඒ. කේ. ඩී. තෙන්නකෝන් මහතා විදුසර වෙනුවෙන් අදහස් දැක්වූයේ, මේ අයුරිනි.

''මේ වන විට මොරගහකන්ද ජලාශයට අයත් බොහෝ වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ. මොරගහකන්ද ජලාශයට අයත් වේලි තුනක් තිබෙනවා. ප්‍රධාන වේල්ල හැරුණා ම සැදලි වේලි දෙකක් තිබෙනවා. මොරගහකන්ද ජලාශයට තලාගොඩ, කඩවත, කබරව, කෝන්ගහවෙල යනා දී ප්‍රධාන ගම් රාශියක් යට වෙනවා. මේ ජලාශයට යට වන ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 12ක් අයත් වෙනවා.

මේ යටතේ පවුල් 1770ක් පමණ අවතැන් වෙනවා. මේ පවුල් අතර පාරම්පරික පදිංචිකරුවන් වගේ ම අනවසර පදිංචිකරුවන් පවා ඉන්නවා. මේ අය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙනයි සිටින්නේ. ඒත් මේ සියලු දෙනාට ගොඩින් අක්කර භාගයක් සහ මඩින් අක්කර එක හමාරක් බැගින් ලබා දෙනවා. මේ අය ගෙන් සියයට තිහක් වැනි ප්‍රමාණයක් ඒ කියන්නේ, පවුල් හාර සීයකට ආසන්න ප්‍රමාණයක් මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යන්න කැමැති වෙලා ඉන්නවා. ඉතිරි ප්‍රමාණය කන්දපිටවල වැවත්, තෝරපිටිය වැවත් ආශ්රිත ව ඉදි කෙරෙන ගම්මානවල පදිංචි කරවනවා. මේ වැව් දෙකට ම ජලය ලබා දෙන්නේ, කළුගඟ හරහා එන පිටාර ඇළෙන්. තෝරපිටිය වැව යටතේ පවුල් 584ක් සහ ඉතිරි පවුල් 626 කන්දපිටවල වැව යටතේ ඉදි කරන ගම්මානයේ පදිංචි කරවීමටයි සැලසුම් කර තිබෙන්නේ.

පෙබරවාරි 17, 18 යන දෙදින තුළ කළ මේ සංචාරයේ දී අවතැන් වන පවුල් සඳහා වන්දි ලබා දීමක් ද සිදු කෙරුණි. මේ අවස්ථාවේ දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි.

"විවිධ භේද නිසා අවුරුදු හතළිහක් විතර ප්‍රමාද වුණු මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරයේ ඉදිකිරීම් වසර 2007 ජනවාරි 27 වැනි දින සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් ආරම්භ කළා. මේක වසර 2016 දී නිම කිරීමටයි, සැලසුම් කරලා තිබෙන්නේ. දේශීය ඉංජිනේරුවරුන් ගේ දැනුමින් ඉදි කරන මේ ව්‍යාපෘතියට රජයේ මුදල් වැය වෙනවා. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 500ක් වෙන් කරන්නට නියමිතයි.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල හා මොරගහකන්ද ජලාශ දෙක යා කරන ඇළ මාර්ගය, උමං මාර්ගය හා ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීම සඳහා චීන රජයේ සංවර්ධන අරමුදල මඟින් මූල්‍යාධාර ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සඳහා කුවේට් සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල හා ඔපෙක් ජාත්‍යන්තර අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

මෙහි තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි, මේ ඉදිකිරීම් නිසා කැපෙන ගස් වෙනුවට, ප්‍රදේශයට සරිලන ගස් වර්ග ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිටුවීමට සැලසුම් කර තිබීම. පරිසර හිතකාමී බව මිනිසුන් වෙනුවෙන් පමණක් නො වෙයි, සතුන් වෙනුවෙනුත්

රැක දීම අවශ්‍යයි. මිනිසුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා මහවැව් කිහිපයක් පිළිසකර කරනවා වගේ ම, වන සතුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා කුඩා වැව් වනාන්තරය තුළ ඉදි කිරීමටත්, අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අලිමංකඩ ඉදි කර ගම්මාන ආරක්ෂා කිරීම පිණිස විදුලි වැටක් ද ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. මොරගහකන්ද ජලාශයට යට වන පල්ලේගම නගරය වෙනුවට නව පල්ලේගම නගරයක් සියලු ම පහසුකම් ද සහිත ව ඉදි කරන්නත් සැලසුම් කර තිබෙනවා."

අමල් උඩවත්ත

ඡායාරූප අමින්ද ප්‍රනාන්දු

(මහවැලි අධිකාරිය)

විශේෂ ස්තුතිය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශක විරාඡ් අබේසිංහ සහ මාධ්‍ය නිලධාරී බුද්ධදාස ජයවර්ධන යන මහත්වරුන්ට.

[QUOTE="මාතර ළමයා, post: 20471641, member: 498766"] [SIZE="6"]මහින්දත්, මෛත්‍රීත් නම දාගන්න වෙහෙසෙන මොරගහකන්ඳ ව්‍යාපෘතියේ සැබෑ කතාව... ඉතිහාසයක් සඟවාගෙන සංවර්ධනයට උර දෙන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ජලාශ ඉදි කිරීමටත් ඒ ආශ්රිත ජලය ප්‍රයෝජනයට ගෙන ගොවිතැන් කිරීමටත් උපන් හපන්කම් දක්වන ජාතියක් ලෙස සිංහල ජාතිය හැඳින්විය හැකි ය. එවන් පරපුරුවලින් පැවැත එන ජාන මුසු වූ ජන කොටස් අද ද මේ රටේ ඉතිරි වී සිටින බැව් පෙන්වන කදිම කැඩපතක් ලෙස වත්මන් ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන මහා ජලාශ පෙන්වා දිය හැකි ය. ලොව මවිත කරවන දැනුමින් පොහොසත් මෙරට තරුණ ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් මෙන් ම ක්ෂේත්රයට අදාළ වෘත්තිකයන් ගේ උත්සාහයෙන් ඉදි වන ජලාශ අතර මොරගහකන්ද කළුගඟ ජලාශය මුල්තැනක් ගනියි. ඉතිහාසය අඹන් ගඟ සහ කළු ගඟ මිටියාවත් කේන්ද්‍ර කරගත් මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති ප්‍රදේශය වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වෙයි. මේ ප්‍රදේශය ඈත අතීතයේ දී හඳුන්වා ඇත්තේ, 'මාතල දනව්ව' යනුවෙනි. මාතල දනව්වේ විසූ ජනයා ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ දී පැමිණි පිරිස් බැව් මාතලේ කඩඉම් පොතේ සඳහන් වෙයි. රාජාවලියට අනුව ක්‍රි.ව. 175- 190 අතර කාලසීමාවේ දී විසූ ගජබාහු රජු සොළී දේශයට ගොස් රැගෙන ආ සූවිසි දහසක් සෙනග මාතල දනව්වේ පදිංචි කරවා ඇත. මාතල දනව්ව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ, වලගම්බා රාජ්‍ය සමයේ අළු ලෙන් විහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමෙන් පසු ව ය. අඹන් ගඟ මිටියාවත කේන්ද්‍ර කර ඉදි වන ප්‍රදේශයේ අතීතයේ දී ඉතා ම සමෘද්ධිමත් ජනතාවක් විසූ බව පුරාවිද්‍යාත්මක සාධක පෙන්වා දෙයි. සී. ඩබ්ලිව්. නිකලස් මහතා විසින් සම්පාදනය කරන ලද Historical Topography of Ancient and Medieval Ceylon ග්‍රන්ථයේ වත්මන් මොරගහකන්ද ජලාශය ආශ්රිත ප්‍රදේශයේ තොරතුරු රාශියක් හමු වෙයි. මෙහි සඳහන් අන්දමට අම්බවානරට්ඨ සහ අලිසැරරට්ඨ යනුවෙන් එදා හැඳින්වූ ප්‍රදේශය අද ඉදි වන මොරගහකන්ද ජලාශයට යට වන ප්‍රදේශය වෙයි. වත්මන් මේ ප්‍රද්ශයේ 'අඹන' නම් ගම් පියසක් වෙයි. අම්බවානරට්ඨ නම් ගම් ප්‍රදේශය මැදින් ගලා ගිය බැවින් මේ ගඟට අඹන්ගඟ නම ලැබෙන්නට ඇතැ'යි සිතිය හැකි ය. අතීත වංශ කතාවලට අනුව එදා අලිග්රාම අද අලගමුව ලෙස හඳුනාගෙන ඇත. එදා මන්තිකවාපී නම් ප්‍රදේශය අද කිරිමැටිය යනුවෙන් ද හැඳින්වේ. අද තලාගොඩ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වා ඇත්තේ, තලාන්ථලී යනුවෙනි. මොරගහකන්ද ජලාශය ඉදි වන අඹන් ගඟ මිටියාවත සුවිශේෂී භූගෝලීය කලාපයක් ලෙස හඳුනාගෙන ඇත. ප්රාග් කේම්බී්රය යුගයට අයත් උස් බිම් ශ්‍රේණියේ පාෂාණවලින් ද අඹන් ගඟ මිටියාවත සමන්විත ය. මේ ව්‍යාපෘතියට අයත් ප්‍රදේශයේ සාමාන්‍ය උස අඩි 1000කට වඩා වැඩි වනු ඇත. එහෙත්, මේ සාමාන්‍ය උස ඉක්මවා යන ප්‍රදේශ ද ඇත. ඒ අනුව මොරගහකන්ද අඩි 1276ක් ද, හේරත්ගෙදර අඩි 1651ක් ද, තෙළඹු ගඟ ඇල්ල අඩි 1954ක් ද යනාදී වශයෙන් මේ ව්‍යාපෘතියට අයත් උස් වූ ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත. භූ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණවලට අනුව මේ ප්‍රදේශය කොන්ඩලයිට්, චානෝකයිට් සහ නයිෂ් යන පාෂාණවලින් සමන්විත බැව් අනාවරණය වී ඇත. මේ ප්‍රදේශයේ ජලවහනය අඹන්ගඟ කේන්ද්‍ර කරගෙන සිදු වෙයි. නිරිතදිග සිට ඊසානදිග යන දිශා ඔස්සේ ගලා යන අඹන් ගඟ වර්ග සැතපුම් 573ක පෝෂක ප්‍රදේශයක් ආවරණය කරයි. සැතපුම් 77ක් දුර ගෙවා ගලා යන අඹන්ගඟට අතු ඔය හෙවත් අතු ගංගා රාශියක් එකතු වෙයි. නාලන්ද ඔය, සුදු ගඟ, මාතලේ කළු ගඟ, පල්ලේගම කළු ගඟ, කඩරාන ගඟ, කොත්ගම ඔය, හීරටි ඔය, වීරගොල්ල ඔය, අත්තනකඩවල ඔය සහ රදාවාඩියේ ඔය යනාදිය අඹන් ගෙ`ග් ප්‍රධාන අතු ගංගා වෙයි. මෙහි සඳහන් මාතලේ කළු ගඟ යනු, නකල්ස් කඳුවැටියෙන් උපත ලබන ගංගාවකි. මෙහි ජලය ඉතා ම පිරිසිදු බැවින් කළු පැහැයෙන් දිස් වෙයි. එබැවින් කළු ගඟ යන නම පටබැඳී ඇත. (එහෙත් මේ ගඟ සමනළ කඳුවැටියෙන් උපත ලබා කළුතරින් මුහුදට ගලන කළු ගඟ නො වේ.) මොරගහකන්ද ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1500-2000ත් අතර ප්‍රමාණයක් වෙයි. ඊසානදිග මෝසම් කාලයේ දී මේ ප්‍රදේශයට වැඩි වර්ෂාවක් ලැබෙයි. ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ත් 28ත් අතර ප්රමාණයකි. මෙවන් ඉතිහාසයක් හා සෞම්‍ය දේශගුණික රටාවක් තිබෙන පරිසරයක මහවැලි මහ සැලැස්මේ අවසන් ජලාශය ලෙස සැලකෙන මොරගහකන්ද - කළුගඟ ජලාශය මේ දිනවල ඉදි වෙමින් පවතී. වර්ෂ 1970 දශකයේ මෛත්‍රීපාල සේනානායක මහතා මහවැලි විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මේ ව්‍යාපෘතියේ ප්‍රථම ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් කෙරුණි. ඉන් පසු දෙවැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් වන්නේ, ගාමිණී දිසානායක මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. ඉන්පසු තුන්වැනි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් ද සකස් කෙරෙයි. ඒ 1998-99 කාලසීමාවල මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි ඇමැති ලෙස කටයුතු කරන සමයේ දී ය. මේ අයුරින් කල්ගත වූ මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියට වසර 40ක පමණ කාලයක් ගත වූ තැන වත්මන් රජය යටතේ එනම්, වසර 2007 ජනවාරි 25 වැනි දින මෙහි නැවත වැඩ ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් සිව්වැනි තැන ගන්නා මේ ජලාශයේ සුවිශේෂී ලක්ෂණය වන්නේ, මෙහි වැඩි ජල ධාරිතාවක් අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ගොවි ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා සහ පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට යෙදවීමයි. කෘෂිකර්මාන්තයට මුල් තැනක් දෙමින් ඉතිරි වන ජලයෙන් මෙගාවොට් 35ක පමණ කුඩා විදුලි බලාගාරයක් ඉදි කෙරෙයි. ඒ ජාතික විදුලිබල පද්ධතියේ අවශ්‍යතාව සඳහා ය. වත්මන් වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යංශයට දැන් මේ විෂය ක්ෂේත්රය අයත් ය. ප්‍රධාන අරමුණු මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය ඉදි කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් වෙයි. මේ අරමුණු අතර මහවැලි H.M/H, H,D1D2 සහ G යන කලාපවල කලාවැව, හුරුළු වැව, නාච්චදූව වැව, නුවර වැව, කන්තලේ වැව, කවුඩුල්ල වැව, පරාක්‍රම සමුද්‍රය සහ ඇළහැර යන ජලාශ ආශ්රිත ප්‍රදේශවල ජල අවශ්‍යතා සැපයීම සහ මිරිදිය ධීවර කර්මාන්තය සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු රැසකට මේ වාරි ජලය ප්‍රයෝජනයට ගනී. ඉතා ම සංකීර්ණ ජලාශ ව්‍යාපෘතියක් වන මෙහි ප්‍රධාන ඉදි කිරීම් අතර අඹන්ගඟ හරස් කර ඉදි කෙරෙන මොරගහකන්ද ජලාශයත් කළු ගඟ හරස් කර ඉදි කෙරෙන පල්ලේගම ජලාශය, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ උමං මඟ, දෙවැනි බෝවතැන්න උමං මඟ, හුරුළු වැව පෝෂක ඇළ පුළුල් කිරීම හා නවීකරණය කිරීම මෙන් ම මහකනදරාව සිට මහතැන්කැටිය දක්වා සැපයුම් ඇළ දීර්ඝ කිරීම යනාදිය ද වෙයි. මොරගහකන්ද ජලාශය මොරගහකන්ද ජලාශය අඹන් ගඟ හරස් කර ඉදි කෙරෙයි. මෙය ප්‍රධාන වේල්ලකින් සහ සැදලි වේලි දෙකකින් සමන්විත ය. ප්‍රධාන වේල්ල දිගින් මීටර් 463ක් සහ උසින් මීටර් 65ක් වෙයි. කොන්ක්‍රීට්වලින් ඉදි කෙරෙන මේ වේල්ල මීටර් 8ක පළලකින් යුක්ත ය. සැදලි වේලි (Saddle Dam) දෙකෙන් පළමු වේල්ල ගල්පුරවා නිර්මාණය කෙරෙයි. මෙය දිගින් මීටර් 361ක් සහ උසින් මීටර් 42ක් වෙයි. දෙවැනි සැදලි වේල්ල පස් පුරවා නිම කර ඇති අතර උසින් මීටර් 21කි. දිගින් මීටර් 374කි. දෙවැනි සැදලි වේල්ලේ වැඩ අවසන් කර ඇති බැවින් පළමු සැදලි වේල්ල ඉදි කෙරෙන ආකාරය පසුගිය දා එහි චාරිකාවේ යෙදුණු අපට දැකගත හැකි විය. මෙහි ප්‍රධාන වේල්ල සහ සැදැලි වේලි දෙක ඉදි වීමෙන් නිර්මාණය වුණු මොරගහකන්ද ජලාශයේ ජලයෙන් වර්ග කිලෝමීටර් 29.5ක භූමි ප්‍රමාණයක් වැසී යනු ඇත. මෙහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශ ලක්ෂ 569.9කි. කළුගඟ / පල්ලේගම ජලාශය පල්ලේගම ප්‍රදේශය හරහා ගලා බසින කළු ගඟ හරස් කර පල්ලේගම ජලාශය ඉදි කෙරෙයි. මෙය ද, ප්‍රධාන වේල්ලකින් හා සැදලි වේලි දෙකකින් සමන්විත වෙයි. මෙහි ප්‍රධාන වේල්ල උසින් මීටර් 57ක් ද, දිගින් මීටර් 546ක් ද වෙයි. පළමු සැදලි වේල්ල පස් පුරවා නිර්මාණය කෙරෙන අතර දිගින් මිටර් 65ක් හා උසින් මීටර් 8ක් වෙයි. පල්ලේගම ජලාශය වර්ග කිලෝමීටර් 8.4ක් පුරා පැතිරෙන අතර එහි මුළු ජල ධාරිතාව ඝන මීටර් දශලක්ෂ 265.6කි. හුරුළු වැව පෝෂක ඇළ මොරගහකන්ද ජලාශය ඉදි කිරීමෙන් බෝවතැන්න ජලාශය ඔස්සේ නිකුත් කෙරෙන අතිරේක ජල ධාරිතාව රජරට ප්‍රදේශයට බෙදාහරින්නේ, හුරුළුවැව පෝෂිත ඇළ මාර්ගයෙනි. එබැවින් හුරුළුවැව පෝෂිත ඇළමාර්ග සංවර්ධනය මොරගහකන්ද ව්‍යාපෘතියට අයත් වෙයි. මොරගහකන්ද ජලාශය පෝෂණය කිරීමට පල්ලේගම ජලාශයෙන් ජලය සැපයෙන්නේ, පල්ලේගම මොරගහකන්ද හැරවුම් ඇළ සහ උමං මඟ ඔස්සේ ය. පල්ලේගම ජලාශයෙන් මුදාහරින ජලය කිලෝමීටර් 9.8ක් දිග ඇළ මාර්ගයකින් ගමන් කර අනතුරුව උමං මඟකට යොමු වෙයි. කිලෝමීටර් 3.2ක් දිගින් හා විෂ්කම්භය මීටර් 3.3කින් යුත් උමං මඟ ඔස්සේ තත්පරයට ඝනමීටර් 15ක ජල ධාරිතාවක් ගලා ගොස් මොරගහකන්ද ජලාශය පෝෂණය කරයි. යාන් ඔය සිට මහතැන්කැටිය වැව දක්වා වූ ඇළ මාර්ගය සහ ඒරු වැව සිට කනදරා ඔය දක්වා ඇළ මාර්ගය සංවර්ධනය කිරීම ද මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර මෙමඟින් මහවැලි 1/H කලාපයට අවශ්‍ය ජලය සැපයීම ද සිදු කෙරේ. ප්රතිලාභ වසර 2016 දී සාදා නිම කිරීමට නියමිත මේ ව්‍යාපෘතියෙන් ප්රතිලාභ රැසක් මහජනයාටත්, පරිසරයටත් ලැබීමට නියමිත ය. මොරගහකන්ද ජලාධාර ප්‍රදේශයේ ගංගා ඇළ දොළ රක්ෂිතයෙන් හෙක්ටයාර් 1365ක පමණ නැවත වන වගා ඇති කිරීම, මොරගහකන්ද ජලාශය වටා මීටර් 100ක රක්ෂිත ප්‍රදේශයක් වෙන් කිරීම හා එහි හෙක්ටයාර් 650ක නැවත වන වගා කිරීම, මින්නේරිය, ගිරිතලේ ස්වාභාවික රක්ෂිතය සහ වස්ගමුව ජාතික වනෝද්‍යානය අතර අලිමංකඩක් වෙන් කිරීම, ගම්මාන ආශ්රිත ව පිහිටි වගාබිම් වටා විදුලිවැට ඉදි කිරීම, අතහැර දමන ලද වැව් 04ක් නැවත පිළිසකර කිරීම, මින්නේරිය, ගිරිතලේ සහ වස්ගමුව ජාතික වනෝද්‍යාන තුළ සත්ත්ව වාසභූමි සංවර්ධනය කිරීම වැනි ප්රතිලාභ ස්වාභාවික පරිසරය වෙනුවෙන් ලබා දෙයි. ගම්වැසියන් ගේ අවශ්‍යතා සඳහා මොරගහකන්ද ජලාශයේ වාර්ෂික මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ටොන් 4700ක් දක්වා වර්ධනය කිරීමත් සිදු කෙරෙන අතර කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම ද සිදු කෙරේ. ජාතික අවශ්‍යතාව අනුව මෙගාවොට් 27ක විදුලිබල නිෂ්පාදනයක් මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර පාරිසරික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ද කටයුතු සැලැසීමක් මෙමඟින් සිදු කෙරේ. මේ ව්‍යාපෘතියේ මූලික ඉංජිනේරුමය ඉදිකිරීම්වලින් අනතුරු ව පළමු අදියරේ දී අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82000කට වඩා වැඩි ප්‍රමාණයකට සරිලන ජල ධාරිතාවක් වසරේ යල හා මහ කන්න දෙක වගා කිරීමට ලබා දීමක් ද සිදු වේ. මෙයට අමතර ව හෙක්ටයාර 500ක පමණ කෘෂිකාර්මික භූමි ප්‍රමාණයක් අලුතින් සංවර්ධනය කෙරේ. දෙවැනි අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ මාර්ග මඟින් උතුරු මැද හා උතුරු පළාත්වල පිහිටි ගංගා ද්‍රෝණි 8කින් හෙක්ටයාර 135189ක් වගා කිරීම සඳහා යල හා මහ කන්න යන දෙකට ම ජලය සපයනු ඇත. පසුගිය දා මොරගහකන්ද ප්‍රදේශයේ කළ සංචාරයේ දී මේ ව්‍යාපෘතියේ නේවාසික ඉංජිනේරු ඒ. කේ. ඩී. තෙන්නකෝන් මහතා විදුසර වෙනුවෙන් අදහස් දැක්වූයේ, මේ අයුරිනි. ''මේ වන විට මොරගහකන්ද ජලාශයට අයත් බොහෝ වැඩකටයුතු අවසන් කරලයි තියෙන්නේ. මොරගහකන්ද ජලාශයට අයත් වේලි තුනක් තිබෙනවා. ප්‍රධාන වේල්ල හැරුණා ම සැදලි වේලි දෙකක් තිබෙනවා. මොරගහකන්ද ජලාශයට තලාගොඩ, කඩවත, කබරව, කෝන්ගහවෙල යනා දී ප්‍රධාන ගම් රාශියක් යට වෙනවා. මේ ජලාශයට යට වන ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 12ක් අයත් වෙනවා. මේ යටතේ පවුල් 1770ක් පමණ අවතැන් වෙනවා. මේ පවුල් අතර පාරම්පරික පදිංචිකරුවන් වගේ ම අනවසර පදිංචිකරුවන් පවා ඉන්නවා. මේ අය වෙන් වෙන් වශයෙන් හඳුනාගෙනයි සිටින්නේ. ඒත් මේ සියලු දෙනාට ගොඩින් අක්කර භාගයක් සහ මඩින් අක්කර එක හමාරක් බැගින් ලබා දෙනවා. මේ අය ගෙන් සියයට තිහක් වැනි ප්‍රමාණයක් ඒ කියන්නේ, පවුල් හාර සීයකට ආසන්න ප්‍රමාණයක් මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචියට යන්න කැමැති වෙලා ඉන්නවා. ඉතිරි ප්‍රමාණය කන්දපිටවල වැවත්, තෝරපිටිය වැවත් ආශ්රිත ව ඉදි කෙරෙන ගම්මානවල පදිංචි කරවනවා. මේ වැව් දෙකට ම ජලය ලබා දෙන්නේ, කළුගඟ හරහා එන පිටාර ඇළෙන්. තෝරපිටිය වැව යටතේ පවුල් 584ක් සහ ඉතිරි පවුල් 626 කන්දපිටවල වැව යටතේ ඉදි කරන ගම්මානයේ පදිංචි කරවීමටයි සැලසුම් කර තිබෙන්නේ. පෙබරවාරි 17, 18 යන දෙදින තුළ කළ මේ සංචාරයේ දී අවතැන් වන පවුල් සඳහා වන්දි ලබා දීමක් ද සිදු කෙරුණි. මේ අවස්ථාවේ දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දැක්වූයේ මේ අයුරිනි. "විවිධ භේද නිසා අවුරුදු හතළිහක් විතර ප්‍රමාද වුණු මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපාරයේ ඉදිකිරීම් වසර 2007 ජනවාරි 27 වැනි දින සුබ මොහොතින් ජනාධිපතිතුමා අතින් ආරම්භ කළා. මේක වසර 2016 දී නිම කිරීමටයි, සැලසුම් කරලා තිබෙන්නේ. දේශීය ඉංජිනේරුවරුන් ගේ දැනුමින් ඉදි කරන මේ ව්‍යාපෘතියට රජයේ මුදල් වැය වෙනවා. මෙවර අයවැයෙන් රුපියල් බිලියන 500ක් වෙන් කරන්නට නියමිතයි. මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ල හා මොරගහකන්ද ජලාශ දෙක යා කරන ඇළ මාර්ගය, උමං මාර්ගය හා ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඉදි කිරීම සඳහා චීන රජයේ සංවර්ධන අරමුදල මඟින් මූල්‍යාධාර ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. කළුගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සඳහා කුවේට් සංවර්ධන අරමුදල, සෞදි සංවර්ධන අරමුදල හා ඔපෙක් ජාත්‍යන්තර අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙහි තිබෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි, මේ ඉදිකිරීම් නිසා කැපෙන ගස් වෙනුවට, ප්‍රදේශයට සරිලන ගස් වර්ග ඊට වඩා වැඩි ප්‍රමාණයක් සිටුවීමට සැලසුම් කර තිබීම. පරිසර හිතකාමී බව මිනිසුන් වෙනුවෙන් පමණක් නො වෙයි, සතුන් වෙනුවෙනුත් රැක දීම අවශ්‍යයි. මිනිසුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා මහවැව් කිහිපයක් පිළිසකර කරනවා වගේ ම, වන සතුන් ගේ පානීය ජල අවශ්‍යතා සඳහා කුඩා වැව් වනාන්තරය තුළ ඉදි කිරීමටත්, අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා අලිමංකඩ ඉදි කර ගම්මාන ආරක්ෂා කිරීම පිණිස විදුලි වැටක් ද ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. මොරගහකන්ද ජලාශයට යට වන පල්ලේගම නගරය වෙනුවට නව පල්ලේගම නගරයක් සියලු ම පහසුකම් ද සහිත ව ඉදි කරන්නත් සැලසුම් කර තිබෙනවා." අමල් උඩවත්ත ඡායාරූප අමින්ද ප්‍රනාන්දු (මහවැලි අධිකාරිය) විශේෂ ස්තුතිය - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශක විරාඡ් අබේසිංහ සහ මාධ්‍ය නිලධාරී බුද්ධදාස ජයවර්ධන යන මහත්වරුන්ට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom