මොරගහකන්ද ගෞරවය

මොරගහ කන්ද ව්‍යා

  • මයිත්‍රීට ය

    Votes: 35 18.5%
  • මහින්දට ය

    Votes: 133 70.4%
  • ගාමිණී දිසානායකට ය

    Votes: 9 4.8%
  • රනිල් වික්‍රමසිංහට ය

    Votes: 4 2.1%
  • ජෙප්පන්ට ය

    Votes: 8 4.2%

  • Total voters
    189

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන රටවල මෙහෙම සංවර්ධන වැඩ වලදි හදපු අය ගැන කතාවෙන්නේ නෑ ලංකාවේ වගේ අනික ඒ රටවල පාලකයෝ තමන්ගේ නම ගහන්න යන්නෙත් නෑ .
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹලා මැරිලා ඉපදුනාද බං?
    මොරගහ කන්ද project එක මෛත්‍රීගෙ. පොර ඇමති කාලෙ ඕක පටන් ගත්තෙ. මහින්ද ඕක නැවැත්තතුවා මෛත්‍රීට credit එක හම්බවෙයි කියලා. මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.
     
    උඹලා මැරිලා ඉපදුනාද බං?
    මොරගහ කන්ද project එක මෛත්‍රීගෙ. පොර ඇමති කාලෙ ඕක පටන් ගත්තෙ. මහින්ද ඕක නැවැත්තතුවා මෛත්‍රීට credit එක හම්බවෙයි කියලා. මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.

    nawaththuwa nam awurudu ekahamaren iwara kale kohomada bro :sorry: :confused:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාතර ළමයා;20461533 said:
    nawaththuwa nam awurudu ekahamaren iwara kale kohomada bro :sorry: :confused:
    ඕක 2007 පටන් ගත්තෙ. මහින්දට අවුරුදු 8ක් තිබ්බා ඕක ඉවර කරන්න කෝ කලාද? :P
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඕක 2007 පටන් ගත්තෙ. මහින්දට අවුරුදු 8ක් තිබ්බා ඕක ඉවර කරන්න කෝ කලාද? :P

    ඖෂධ පණතත් ඔය වගේමනේ.. මහින්ද ඉන්න කාලේ කරන්න දුන්නේ නෑලු..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    oya ekekgewath nemei yakow oya salli, owa ape salli :P minissunta garu karapalla
    deshapaluwnage wahallu wenna epa un karanne unge job eka, my3 ranil mahinda gedarin genalla salli walin kalanam garu karanna puluwan
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oya ekekgewath nemei yakow oya salli, owa ape salli :P minissunta garu karapalla
    deshapaluwnage wahallu wenna epa un karanne unge job eka, my3 ranil mahinda gedarin genalla salli walin kalanam garu karanna puluwan

    ඇයි උට්ටො ඒවා හදන්නෙ දේසපාලුවන්ට ගෙදර අරන් යන්නද පැරදුනාම? සල්ලි අපේ උනාට ඒවා හරි විදියට වියදම් කරන්න ඕනි දේශපාලකයොයි. ඒකයි උන්ට ගෞරවය දෙන්නෙ වැඩක් පටන් ගත්තම. නැත්තන් අපේ සල්ලි පුස් කකා තියෙයි භාන්ඩාගාරේ. අනේ උඹේ ගොන් මොලේ.... එ් විතරක්යැ ‍තියෙන කුහක කම.
     
    ඉදිරි දිනෙක මයිත්‍රී මහතා මෙසේ කීවොත් ඔබ පුදුම විය යුතු නැත


    "රනිල් අගමැති තමයි මට වැඩ කරන්න දුන්නෙ නැත්තෙ ... මගේ හැම යෝජනාවටම ඔහු කකුලෙන් ඇද්දා .... මාව ජනපති කරන්න මහන්සි උනා තමයි නමුත් පසුව ඔහුට බල තන්හාව ඇති වුනා "
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනිවාරයෙන්ම මේ ව්‍යාපෘතියේ ගෞරවය යා යුත්තේ ඔබ කවුරුත් දන්නා රන්ජන් මැතිඳුටයි :yes:

    රාජපක්ෂ සොර දෙටුවන් මේ ව්‍යාපෘතියට වෙන්කළ මුදල් පිල්ලි ගසා යන්ත්‍ර සුත්‍ර වල වැඩ කටයුතු ඇණහිට තිබු සමයේ, පොදු ජනතාවගේ දුක් කඳුළු වලින් හදවත උණුවී රන්ජන් මැතිඳු මෙම වැඩබිමේ කටයුතු සියතින්ම කල බව ඔබ දන්නවාද ? :shocked: ආරක්ෂාව පතා ඔහුට වැඩ කල හැකි වුනේ රාත්‍රී කාලයේ පමණයි .. රන්ජන් මැතිඳු මේ සියල්ල අද සතුටු කඳුළු පිරි දෙනෙතින් නිවසේ සිට නිහතමානිව සිහිකරමින් සතුටු වන බව ඔබ දන්නවාද ?

    රන්ජන් මැතිඳු මේ කල වික්‍රමයට රාත්‍රී යාමයේ වරින් වර මෙම වැඩ බිමට පැමිණ සියතින්ම කැඩූ ගල් කැබලි සාක්ෂියි :sorry:
    මේ බිමේ හෙලූ දේශීය ඔසු පැන් මුසු දහදිය බිඳු එයට සාක්ෂියි :sorry:
    අවට කැලයේ සිට මේ සියල්ල බලා සිටි නිශාචර රැහැයි සේනා සාක්ෂියි :sorry:
    රන්ජන් මැතිඳුගේ දෑතේ මතුවූ ලේ පැහැ කරගැට සාක්ෂියි :sorry:

    මෙත්පල් මැතිඳු මේ සියල්ල සඳහා රන්ජන් මැතිඳුට නොමද අනුග්‍රහය ලබාදී තිබුනේ රාජපක්ෂ කල්ලියේ තර්ජන වලින් ඔහුව රැකගනිමින්, ඒ නිසා අපි සියලු දෙනා ඔහුගේ මේ වික්‍රමය ලොවට සැල කර ඔහුට ලැබිය යුතු නියම ගෞරවය ලබාදෙමු :yes:

     
    • Like
    Reactions: Sai_baba

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    මෛත්‍රී මහින්දට වද දීලා තමා බැරිම තැන ඕක මහින්ද පටන් ගත්තෙ.

    යකෝ බලද්දී ඔක්කොම මහින්දට වද දීල නේ වැඩ කරවාගෙන තියෙන්නෙ. යුද්දේ කළේ හෙළ උරුමෙයි ජවිපෙයි වද දීල ලු. මොරගහකන්ද පටන් ගත්තෙ මයිත්‍රී වද දීල ලු. අනේ යන්න මෙයා යන්න. :P

    "අලින්නේ අපේ වැඩ" කියන්නේ ඕක තමයි. :baffled:

    "ජයග්‍රහණයට පියවරු රාශියකි - පරාජය අවජාතකය" :sorry:
     
    • Like
    Reactions: Sai_baba

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    rate badu gewana janathawata.
    oya eka wesawekwath unge gewal walin genath mewa kare ne.
    nayata gaththath api gewanna ona

    ubala wage harak wena wadak nathiwa me wage gon athal walata kale waya karanawa.
     

    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්දට ය
     
    • Like
    Reactions: Sai_baba

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    වැඩ බැරි ටාසන්ලට හැමදාම බෑ තමා...අරයා කරන්න දුන්නේ නෑ මෙයා කරන්න දුන්නේ නෑ. මේක කරොත් ආණ්ඩුව පෙරලෙයි....