
Mageth ofz eke ekkenekta haduna. Mge nam pcr kala hospitol eken. Report ekath pahuwadama awa. Cl karala qwe mata negative kiyala. Ubath palaweni pela asrithayek nam hospitol eken puluwan kara ganna.
, un phi call karala na wageGovernment machan. Paththe phi ta kata karala qwa awadanamak thiyenawa ae nisa pcr karanna oane kiyala. Eka dawasaka wadima awadanam aya kala. Eelaga dawase ofz eke ithuru ayage kala. Asrithayek nam gampaha hospitol eke nam gihinuth kara ganna puluwan pcr eka. Mm kale nam gampaha neme.
60 ට වැඩි උන්ටත් ගහනවා බන් . මොකටද බන් බය ? මුලින්ම හුබස් බය නැති කරගෙන ඉදපන් අම්මට තාත්තට 80-90 ක් වගේ වෙනවා නම් පොඩ්ඩක් බය වෙන එක අවුලක් නෑ. 60-70 වගේ නම් මොකටද බය වෙන්නෙ ? ( අපේ තාත්තටත් 70 ට ලගයි , මන් ගිහ්න් ගස්සගෙන ආවා කිසි අවුලක් නෑ. )ගෙදර උන්ටත් ගහපන්. ba ne ban , age eka 60 ta wadi , e gollo bayiyi
thanks advice walata

60 ට වැඩි උන්ටත් ගහනවා බන් . මොකටද බන් බය ? මුලින්ම හුබස් බය නැති කරගෙන ඉදපන් අම්මට තාත්තට 80-90 ක් වගේ වෙනවා නම් පොඩ්ඩක් බය වෙන එක අවුලක් නෑ. 60-70 වගේ නම් මොකටද බය වෙන්නෙ ? ( අපේ තාත්තටත් 70 ට ලගයි , මන් ගිහ්න් ගස්සගෙන ආවා කිසි අවුලක් නෑ. )
උන ගන්න එක ඇගපත රිදෙන එක සාමාන්‍යයි , එන්නත ගන්න දවසකට කලින් හොදට රෙස්ට් කරලා වෙලාවට නිදාගෙන එහම ගියානම් ලොකු අවුලක් වෙන්නෙ නෑ. පහුවෙනිදත් හොදට රෙස්ට් කරන්න බලාගෙන ඉන්න. ඇගපත අමාරුව ආවොත් පැනඩීන් බොන්න
වෙලාව තියෙනවා නම් https://elakiri.com/threads/covid-vaccine-විද-ගැනීම-අනිවාර්යයි-ද.1978406/#post-26182052 මේ ත්‍රෙඩ් එකේ මන් දාලා ඇති ලින්ක් සෙට් එකක්. ඒවා කියවලා තීරනේ කරන්න ගහනවද නැද්ද කියලා .
Machan corona hadila hoda welaa thiyenawaa nam antigen test eken hoyaganna puluwan ne ? Meka poddak pahadili karapanko
PCR කියන්නේ polymerace chain reaction කියන එක.ඒකෙදි දාම ප්‍රතික්‍රියාවක් පාවිච්චි කරලා තියන ඉතාම අඩු ප්‍රමාණයක් හිටියත වයිරස් අදුරගන්න පුලුවන්.ඒක නිසා හැදෙන මුල්ම දින 10 ඇතුලත ඉන්න අයට තමයි PCR කරන්නේ.දින 10ක් ගියාට පස්සේ ඇගේ ප්‍රතිදේහ හැදෙනවා එතකොට තමයි rapid antigen test එකකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක් කරල අදුරගන්න පුලුවන්.ඒක නිසා ඔයා ඊයේ නන් හම්බුනේ අද rapid antigen test එකක් කලාට වැඩැක් නෑ කොහොමත් negative.කරනවා නන් කරන්න ඕනි PCR.දින 10කින් පස්සෙ ඇන්ටිජන් එකක් කරන්න.
balapan ape HR eka , shik appa![]()
, un phi call karala na wage
ada idan work from home again