office 2nd march ඉදන් පටන් ගත්ත , ඊයේ 1 පෙළ එකකුට expose උනා , එත් mask දාගෙන හිටියේ මමයි , උයි (KN-95) දෙන්නම 1m distance එකත් තිබ්බ
කෝකටත් antigen කරන්න බැලුවේ.
eka positive උනොත් PCR free කරන්න බැරිද , PHI ට call කරලා බැරි වෙයි ද ?
මේ දවස් වල හෙනට වියදම්
, අව්රුද්දත් ලග එනවා , idea එකක් තියේද ?
ආණ්ඩුවේ hospital වල PCR free කරනවාද ? කොහෙද ලගම මොරටුවට
support එකක් දෙන්න please
කෝකටත් antigen කරන්න බැලුවේ.
eka positive උනොත් PCR free කරන්න බැරිද , PHI ට call කරලා බැරි වෙයි ද ?
මේ දවස් වල හෙනට වියදම්
, අව්රුද්දත් ලග එනවා , idea එකක් තියේද ?ආණ්ඩුවේ hospital වල PCR free කරනවාද ? කොහෙද ලගම මොරටුවට
support එකක් දෙන්න please
