මොරටුවට ලගම covid antigen test කරන place මොනාද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මොරටුවට ලගම covid antigen test කරන place මොනාද ? Rapid Antigen Test eka

    office 2nd march ඉදන් පටන් ගත්ත , ඊයේ 1 පෙළ එකකුට expose උනා , එත් mask දාගෙන හිටියේ මමයි , උයි (KN-95) දෙන්නම 1m distance එකත් තිබ්බ

    කෝකටත් කරන්න බැලුවේ

    support එකක් දෙන්න please
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Umba patta bayai ne covid walata. Gahaganinko Vaccine eka. Moratuwe godak pathi walata gahuwa.

    Antigen eka nam Moratuwe kohewath karanne na. Western Hospital wala nam karanawada koheda. Loku hospital okkogema karanne PCR
     
    • Love
    • Like
    Reactions: hodakolla and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    dan Vaccine karala wadak na ne ban , Vaccine eka sure na kiyala kiyanawa samharak aya

    anyway thanks

    Reactions: hodakolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මොරටුවට ලගම covid antigen test කරන place මොනාද ? Rapid Antigen Test eka

    office 2nd march ඉදන් පටන් ගත්ත , ඊයේ 1 පෙළ එකකුට expose උනා , එත් mask දාගෙන හිටියේ මමයි , උයි (KN-95) දෙන්නම 1m distance එකත් තිබ්බ

    කෝකටත් කරන්න බැලුවේ

    support එකක් දෙන්න please
    Bump
     
    • Love
    • Like
    Reactions: hodakolla and saja

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    dan Vaccine karala wadak na ne ban , Vaccine eka sure na kiyala kiyanawa samharak aya

    anyway thanks
    Ehema ekak na bun. Oka gahala thiyeddi hadunath fatal wenne na. Antibodies hadila nisa. Puluwan kamak thiyenawanam gahaganin. Lokuwata hithe bayin inna one nane ethakota. Umba distance thiyan hitiya nam awulak wenna widihak na kohethma.
     
    • Love
    • Like
    Reactions: hodakolla and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    AC eken hitiye ekayi baya , dan uba kiyanne mama covid walata expose wela tiyeddi , vaccine kaloth mama safe kiyala da ?

    ara leee kati gehena sceen ekak moko ? eka boru da ?
    Ehema ekak na bun. Oka gahala thiyeddi hadunath fatal wenne na. Antibodies hadila nisa. Puluwan kamak thiyenawanam gahaganin. Lokuwata hithe bayin inna one nane ethakota. Umba distance thiyan hitiya nam awulak wenna widihak na kohethma.

    na mulama ekata unaa tibila , uu RAT positive wela , u unna ekka office ewith , u laga hitapu eka 1m distance ekin mata hitiye mask dagena , dan mata poddak bayayi inne gedara nisa

    PCR price wadi ne appa :(

    මේ දවස් වල හෙනට වියදම් :( , අව්රුද්දත් ලග එනවා , idea එකක් තියේද ආණ්ඩුවේ hospital වල PCR free කරනවාද ? කොහෙද ලගම මොරටුවට
    support එකක් දෙන්න please

    RAT karala echchra wadak nane?
    PCR ekk ma karaganna, durdans eken kara 8300k gya.
    ------ Post added on Mar 19, 2021 at 12:35 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    thanks ban

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලන් wath karanna one , mokak karanna da kiyala hitha ganna ba

    ශ්‍රී ජයවර්ධනපුර රෝහල PCR
    රු. 5000යි lu , call karanna one

    ගෙදර කට්ටිය දන්නේ නැ බන් , මම මේ හෙන ගේමක් දෙනවා toylet එක share කරන්න , ටැප් හොද හොද :(

    mama vaccine eka gahuwa 2 weeks ago
    aulak une nam naha
    pcr ekak ma karapan lanka hospital gihin
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ වැක්සීන් එක ගහ ගනින් ඕයි. කිසි අවුලක් වෙන්නෙ නෑ. ගෙදර උන්ටත් ගහපන්.
    නැත්නම් අන්තිමේ කොවිඩ් නිසා උබ මානසික රෝගියෙක් වෙයි
     
    • Wow
    • Like
    Reactions: hodakolla and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    ගෙදර උන්ටත් ගහපන්. ba ne ban , age eka 60 ta wadi , e gollo bayiyi
    thanks advice walata

    අඩේ වැක්සීන් එක ගහ ගනින් ඕයි. කිසි අවුලක් වෙන්නෙ නෑ. ගෙදර උන්ටත් ගහපන්.
    නැත්නම් අන්තිමේ කොවිඩ් නිසා උබ මානසික රෝගියෙක් වෙයි
     
    • Like
    Reactions: hodakolla