වැඩේ පහසුම නැ. මොරටුවෙ ඉදන් පිළියන්දලට කොච්චිපාර හදාගෙන යන්න වෙනවා.Train eka thami pahasuma. Moratuwa station ekata gihin ganna puluwan
Intercity එක තියන වෙලාව බලල යන එක තමයි ලේසි. මග තියන station වල නවත්තන්නේ නෑTrain eka thami pahasuma. Moratuwa station ekata gihin ganna puluwan
255 ikmnata ynwda 158 wadatime tiyenawa nam 158 yanna puluwa siri naraba naraba
ikmanata ynna one nam 100,101 or galle road yana laga bus ekaka avit katubedden bahinna. ethanin 255 ganna