මොරටුවේ ඉදන් පිලියන්දල යන්න ලේසි කොහොමත

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කර යෑමට පුළුවන් පහසු ක්‍රමය කුමක් ද
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Katubedda handiyen 255
    Moratuwen 158

    Please use Google maps
    ------ Post added on Apr 26, 2024 at 4:34 PM
     
    • Like
    Reactions: Cenon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    time tiyenawa nam 158 yanna puluwa siri naraba naraba
    ikmanata ynna one nam 100,101 or galle road yana laga bus ekaka avit katubedden bahinna. ethanin 255 ganna
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Train eka thami pahasuma. Moratuwa station ekata gihin ganna puluwan
    Intercity එක තියන වෙලාව බලල යන එක තමයි ලේසි. මග තියන station වල නවත්තන්නේ නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    බුලට් ට්‍රේන් එක මෝල්පේ පාරේ විනාඩි 2ක් නවත්වනවා ලී බඩු පටවන්න. LRT එක ගනින් කටුබැද්ද හන්දියෙන් තත්පර 80 යි. රේ. විජේවර්ධන අයියගේ මහ කම්මල මැදින් යන්නේ.