මොරටුවේ ගෝත්‍රික සටන
මේක විදුසර පත්තරේ ගියArticle එකකට ලියපු Reply එකක් මේ ගන උබලගෙ අදහස් කියන්න.....
මමත් ඉන්නෙMoratuwa Efac මුල් Article එක හොයගන්න හම්බ උනේ නෑ....ඒ ගෑන sorry
ඒක තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න.......
මොරටුවේ ගෝත්‍රික සටන
නලින්ද සංජීව ලියනගේ නම් අයෙකු විසින් 2010.12.18 දින 'තරුණයා' පුවත්පතේ, 'සරසවියේ ඇත්ත කථාව' තීරයෙහි 'මොරටුවේ ගෝත්‍රික සටන' යන ශීර්ෂය සහිතව පළ කරන ලද ලිපියේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයට හා එහි සිසුන්ට අපහාස වන අයුරින් කරනු ලැබ ඇති අසත්‍ය ප්‍රකාශ පදනම් විරහිත බව තරුණයා පාඨකයින් හට පෙන්වා දීම උදෙසා මෙම පිළිතුරු ලිපිය ලියමි.
කොළඹ හා මොරටුව විශ්ව විද්‍යාල පිළිබඳව නලින්දගේ නිර්වචනයට අනුව, ඒවායේ ඉගෙනුම ලැබීමට තරම් අවාසනාවන්ත වන සිසුන් පිරිසක් මේ ලංකාව තුළ සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලැබීම යනු අවාසනාවක්ද වාසනාවක්ද යන්න තීරණය කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලය දැකලාවත් නැති නලින්දලා නොවේ. ශ්‍රී ලංකාව තුළ භෞතීය විද්‍යා විෂය ධාරාවෙන් අ. පො. ස. උසස් පෙළ හදාරන සිසුවෙකුට ලබා ගත හැති ඉහළම ජයග්‍රහණය වනුයේ මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමට වරම් ලැබීමය. සෑම වසරකම අ.පො.ස. උසස් පෙළ ගණිත අංශයෙන් ලංකාවේ පළමු වැන්නාගේ පටන් ඉහළම ලකුණු ලැබූවන් අධ්‍යාපනය ලබන මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨය, අවාසනාවන්තයින් ගොන්නකගේ එකතුවක් ලෙස නලින්දලාට පෙනීමේ අරුමයක් නැත. මන්ද යත් තමන්ට ළඟා කරගත නොහැකි වූ උසස් දේට මඩ ගැසීම නලින්දලාගේ දේශපාලනය වන බැවින් හා මෙවැනි ප්‍රකාශ තුළින් ඔහු යථාර්තය දන්නා තරම අපට පෙන්නා දී ඇති බැවින්ය. නරියා 'මිදි තිත්තයි' කී කථාව අපි අසා ඇත්තෙමු.

Last edited: