Online මගුලවල් ඔලුවට නොගෙන ඉදින් කොල්ලො. බර නැද්ද ඔලුවට එක එක මගුල් දාගත්තම?විකාර කියවන්නේ නැතුව ඉඳපන්
මම මගේ යාළුවා ව හොයාගන්න ඕන කොහොමහරි
ඌට දෙන්න පොඩි බඩුවක් තියෙනවා ඒක දෙන්නම ඕන...
Online මගුලවල් ඔලුවට නොගෙන ඉදින් කොල්ලො. බර නැද්ද ඔලුවට එක එක මගුල් දාගත්තම?විකාර කියවන්නේ නැතුව ඉඳපන්
මම මගේ යාළුවා ව හොයාගන්න ඕන කොහොමහරි
ඌට දෙන්න පොඩි බඩුවක් තියෙනවා ඒක දෙන්නම ඕන...
දැන් ඔයගොල්ල කියන්නේ මට මගේ යාළුවා ව හොයන්න එපා කියලදOnline මගුලවල් ඔලුවට නොගෙන ඉදින් කොල්ලො. බර නැද්ද ඔලුවට එක එක මගුල් දාගත්තම?

ENT කියන්නේ මොකක් ද?දැන් ඔයගොල්ල කියන්නේ මට මගේ යාළුවා ව හොයන්න එපා කියලද![]()
ENTC sorryENT කියන්නේ මොකක් ද?
Ear, Nose & throatENT කියන්නේ මොකක් ද?
ඒත් තේරුණේ නෑ කියා පංකො...ENTC sorry
දැන් අවුරුදු 14 ක් වෙනවා out වෙලා..https://ent.uom.lk/ඒත් තේරුණේ නෑ කියා පංකො...![]()
දැන් අවුරුදු 14 ක් වෙනවා out වෙලා..
අහා එල 2009/14,

මම මොරටුව යුනිවර්සිටි එකට එක පාරයි ඇතුලට ගිහින් තියෙන්නේ.අහා එල 2009/14,
මගේ බොසා නම් 2007/11 ද කොහෙද chemical? උබළගේ එකෙක් FB එකේ ආතල් එකක් දුන්නා නේද ගිය අවුරුද්දේ වගේ.. ඇනය වගේ නමක් කිව මතකයි..![]()
පිස්සෙක් නේ comment කරටත් පාඩුයිමම මොරටුව යුනිවර්සිටි එකට එක පාරයි ඇතුලට ගිහින් තියෙන්නේ.![]()

මම AL ත් fail බංපිස්සෙක් නේ comment කරටත් පාඩුයි![]()
![]()