මොරටුව කැම්පස් විශේෂඥත්න උදව්
මට දුරකථන දත්ත (call recoder,sms,mms)(CDMA,all mobile phone) පටිගත වන ක්රමවේදයක් කියා දෙනවාද ඇමෙරිකාවෙ රාජ්ය අාරක්ෂක එකේ කරනව වගෙ. ලොකු උදව්වක් පින් සිද්ධ වෙනව.හොයල හොයල එපා වෙලා ඉන්නෙ.සුපිරි දැනමුත්තන් ඉන්නෙ මොරටුව කැම්පස් එකේ හින්ද ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනවා.
ෙමන්න ෙම්ක ක්රැක් ඒක ගන්න නැද්ද
http://www.mobile-spy.com/trial.html

Last edited:

??? 
මම අහල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ අති දක්ෂ තාක්ෂනික වැඩ දන්න අය ඉන්නව කියල ඊට සමානව වෙනත් ලංකාවෙ කැම්පස් වල අති දක්ෂ තාක්ෂනික වැඩ ට දක්ෂ අය ඉන්නව. මම ඒ අය කිසිසේත්ම අවතක්සේරු කරන්න හිතාගෙන නෙමෙයි මෙම තර්ඩ් එක දැම්මෙ. වරදක් උනානම් සමාවන්න.