මොරටුව කැම්පස් විශේෂඥත්න උදව්

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මොරටුව කැම්පස් විශේෂඥත්න උදව්

    මට දුරකථන දත්ත (call recoder,sms,mms)(CDMA,all mobile phone) පටිගත වන ක්‍රමවේදයක් කියා දෙනවාද ඇමෙරිකාවෙ රාජ්‍ය අාරක්ෂක එකේ කරනව වගෙ. ලොකු උදව්වක් පින් සිද්ධ වෙනව.හොයල හොයල එපා වෙලා ඉන්නෙ.සුපිරි දැනමුත්තන් ඉන්නෙ මොරටුව කැම්පස් එකේ හින්ද ඔයාලගෙන් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනවා.



    ෙමන්න ෙම්ක ක්‍රැක් ඒක ගන්න නැද්ද
    http://www.mobile-spy.com/trial.html
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බොට පිස්සුද නැත්තම් හැටිදහ් ? යකෝ ඔහොම කරන්නහ් පුලුවන් නම් මොනා කොරන්නහ් බැරිද?????
    දැන්වත් නවත්තපන් තොගේ පිස්සු ත්‍රිඩ් දැමිල්ලහ්
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    ඔය ගෑනි එක්ක ඉන්න බැරි නම් ඒකිට පිහියෙන් ඇනලා එල්ලියන් අපිට වද නොදී :cool:
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    :eek::eek: ෙමන්න ෙම්ක ක්‍රැක් ඒක ගන්න නැද්ද
    http://www.mobile-spy.com/trial.html

    එතකොට මේව මොනවද ???:yes: ??? :angry::angry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඔය ගෑනි එක්ක ඉන්න බැරි නම් ඒකිට පිහියෙන් ඇනලා එල්ලියන් අපිට වද නොදී
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හා දැන් උඹට මොරටුවෙන් විතරයිනේ උපදෙස් ඕනේ....පේරාදෙනියෙන් උපදෙස් දුන්නොත් බාර ගන්නවද?


    දැන් උඹ වෙනුවෙන්ම කවුරු හරි ප්‍රොජෙcට් එකක් වගේ ඔහොම එකක් හදල දෙන්නේ නෑනේ ..හදන්න බැරිකමක් නෑ කාලය සහ මුදල් දෙනව නම්.දැන් උඹට ඕන PSTN ඒ කියන්නේ ටෙලිකොම් එකේ කෝල් රෙකොඩ් කරන්නනේ බලපන් PSTN interface card හොයාගන්න computer ekata ගහන්න
    AX1E01.jpg


    ඊට පස්සේ එකෙන් රෙකොර්ඩ් කරගන්න පුලුවන් වෙයි සොෆ්ට්වෙයාර් දාල...ඔව්වා ලන්කාවෙ කොහෙද තියෙන්නේ කියල නම් දන්නේ නෑ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සතියට දවස් 4ක්වත් ගෑනිට හෝ කෑල්ලට හරියට සෙල්ලම දාපන්. ඈමරිකාවෙ වගේ ටේප් කරල ජර්මනියට මාට්ටු උනොත් නෝන්ඩිනෙ.
     
    • Like
    Reactions: help3

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මචන් දිය රකුස් :rofl: මම අහල තියෙන්නෙ මොරටුව කැම්පස් එකේ අති දක්ෂ තාක්ෂනික වැඩ දන්න අය ඉන්නව කියල ඊට සමානව වෙනත් ලංකාවෙ කැම්පස් වල අති දක්ෂ තාක්ෂනික වැඩ ට දක්ෂ අය ඉන්නව. මම ඒ අය කිසිසේත්ම අවතක්සේරු කරන්න හිතාගෙන නෙමෙයි මෙම තර්ඩ් එක දැම්මෙ. වරදක් උනානම් සමාවන්න.:yes:

    Diya Rakus ඔයා දාපු පොස්ට් එකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනව. ඒ වගේම දන්නෙ නැති දෙයක් දැම්මෙ. ඒකට ස්තූතියි කියනවට වඩා පින් සිදු වේවා කියන එක වටිනවා.
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මොන හු* ගෙ පුතද යකො මගෙ රෙප් කැපුවෙ මෙ ත්‍රේඩ් එක බම්ප් කලාට:angry::angry:
     
    • Like
    Reactions: help3 and Turbine

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි මචං සැකේ එක්ක ජිවත් වෙන්න බැහැ. උබ ඒකිට පට්ට විදියට ලවු වගේ. උබ නිකන් අසරණ වෙලත් ඉන්නේ වගේ

    එත් මචං ඔය සම්බන්දෙ කෙරෙන දෙයක් නෙමයි බන්.
    දැන දැන අමාරුවේ වැටෙන්න එපා.
    උබේ කාලේ මුදල් ඔක්කොම නාස්ති වෙයි.

    අන්තිමට කලකිරීම විතරක් ඉතුරුවෙයි

    හොදට හොයලා බලපන්
    උබ ගැනම විතරක් හිතපන්.
    ඕනිවට වඩා ලවු කරන්න ගිහින් දුක් විදින්න් එපා
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    සැකය ගැන හොයන්න ඕනි සැකය නැතිකරගන්න. ඒකයි මචෝ ඔයාලගෙන් උදව් ඉල්ලුවෙ. මනුස්සයෙක් ගැන හොයන්නෙ ජීවිතයක් නැති කරන්න නෙමෙයි.මේ ලෝකයෙ දැවැන්ත තාක්ෂණයක් තියෙනව. ලංකාවෙ දැනමුත්තන් ගෙන් උදව්වක් දෙයි කියල විශ්වාස කරනව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය හුත්ත අත ඇරලා දාපන් බන්. පුක දිගෙන් ලවු කරන්න එපා. එහෙම උනොත් අපි පොනනයෝ වෙනවා.

    උබ ජිවිතයක් නැති කරපන් එක අවුලක් නැහැ.
    බාල්දු වෙන්න් එපා

    දන්න කෙනෙක් හිටියොත් සෙට් කරන්නම්
    උබ කියන විදියේ දෙවල් තියෙන්නේ ගොටාබය ගාව.... රාජ්ජ ආරක්ෂක අමාත්‍යාංශයේ
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    රාජ්ජ ආරක්ෂක අමාත්‍යාංශයේ:sorry::sorry: kohan unat kamak naha hoya diyan ko.