මොරටුව පානදුර අවට...

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මොරටුව පානදුර අවට...

    කඩිච්ච සයිඩ් මිරස් හදන් පොරක් එහෙම දන්නවද මෙ අවටින් ? වීදුරුව විතරයි කෑඩුනෙ.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මොරටුව ඉදන් පානදුරට යනකොට දකුණු ඇත පැත්තේ තැනක් නම් තියේ. ලාෆ් ෂෙඩ් එකට කලින්. ගණන් නම් දන්නේ නැත.


    a hariyata kiyanne mokakda ?? palathe name eka ?
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    කඩිච්ච සයිඩ් මිරස් හදන් පොරක් එහෙම දන්නවද මෙ අවටින් ? වීදුරුව විතරයි කෑඩුනෙ.

    වීදුරුව විතරක් නෙවෙයි බං අපේ කටත් කැඩෙනව මේක කියවන්න ගිහිං
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    පානදුර අලුත් පාර පාළම පැත්තෙ ඉදලා මොරටුච පැත්තට 500m විතර ඒනකොට, place ඒකක් තියනවා, නම නම් දන්නෙ නෑ. මමත් ඒතනින් හදා ගත්තා ටික කාලෙකට ඉස්සෙල්ලා. ඒ හරියෙ ඒකෙක් ගෙන් අැහුවොත් කියයි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    පානදුර අලුත් පාර පාළම පැත්තේ ඇති
     
    • Like
    Reactions: HANDY.MERLIN

    casseer15

    Member
    Aug 26, 2008
    25
    2
    0
    Panadura
    විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරි
    ඒ පෙති එක්කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    පානදුර අලුත් පාර පාළම පැත්තේ ඇති
    Lol. :D