මොරටුව පැත්තේ කව්ද ඉන්නේ?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මොරටුව පැත්තේ කව්ද ඉන්නේ?

    මොරටුව පැත්තේ කව්ද ඉන්නේ? පොඩි උදව්වක් ඕනේ.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83

    රවුටර් බිට් එකක් හොයා ගන්න. මෙන්න මේක, Flat bottom V-groove 3/8" ( නූල් 3 / 9mm ) ගන්න තියේද බලපන් ඔය පැත්තේ,

    f33903d32abe7217919f9313665a63f9.jpg
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    moko , api moratuwe, dan meheth corona da ? :baffled:

    රවුටර් බිට් එකක් හොයා ගන්න. මෙන්න මේක, Flat bottom V-groove 3/8" ( නූල් 3 / 9mm ) ගන්න තියේද බලපන් ඔය පැත්තේ,

    f33903d32abe7217919f9313665a63f9.jpg
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ela kollo dennek ne
    dawasaka set wela adiyak gahamu ah

    රවුටර් බිට් එකක් හොයා ගන්න. මෙන්න මේක, Flat bottom V-groove 3/8" ( නූල් 3 / 9mm ) ගන්න තියේද බලපන් ඔය පැත්තේ,

    f33903d32abe7217919f9313665a63f9.jpg
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    kiyapan mama panadure

    රවුටර් බිට් එකක් හොයා ගන්න. මෙන්න මේක, Flat bottom V-groove 3/8" ( නූල් 3 / 9mm ) ගන්න තියේද බලපන් ඔය පැත්තේ,

    f33903d32abe7217919f9313665a63f9.jpg
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Anthony eke thiyenna puluwan, 0112 647 370 heta udeta call karala confirm karaganna bro

    තැන්ක්ස් මචං,

    යන එන ගමන් බලන්න පුළුවන් කෙනෙක් නැද්ද?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Anthony eke nattan Moratuwa Rawatawatta handiyen moratumulla pare yanna onama Hardware ekaka tiyanava... nattan tiyana place ekak ahaganna puluwan.. habai me tike kada gaane yanna epaa.. week ekak vath pahukarala yanna.... mamat Moratuwe..