මොරටුව campus උන් වරෙල්ලා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අන්තරෙන් එන්නෙ ශිෂ්‍ය දේශපාලනේ නෙමෙ නේ අයියේ.. කවුරු කොහොම කිව්වොත් අන්තරේ ආවොත් උන් කරන්නෙ පක්ෂ දේශපාලනය නේ ..ඒකයි අපිත් විරුද්ධ..

    ඔව් අයියේ ඇත්ත ! එදිනෙදා ප්‍රශ්න විසදන්නෙ නැති උනාම union එක ඒ දේ කොහොමහරි ගේම ගහලා විසදන්න try කරනවා . ගොඩක් දේවල් සාර්ථක වෙනවා. එහෙම උනාම ගොඩක් උන් union එක ගැන විශ්වාස කරනවා (උන් හොද නෑ කියනවා නෙමෙයි ) . එතකොට පක්ශ වලින් union උන්ගෙ ඔලු හේදුවාම ( union කරන ගොඩක් උන් රතු පක්ෂවල නේ ) උන් ඒක ලමයි අතර තෙලක් විදියට බෙදන්න හදනව.. administration එකෙන් නොවිසදන දේවල් union උන් මැදිහත් වෙලා විසදන නිසා ලමයි උන් කියන දේවල් ගොඩක් විශ්වාස කරන්න, පිලිගන්න ගන්නවා...

    ඔව් මචන් හරියටම ඕක තමයි වෙන්නේ. දැන් සයිටම් සීන් එකත් උප්රිම වාසිය ගන්න පුළුවන් අන්තරේට. මම දන්නා විදියට දැන් ෆැකල්ටි අතරෙත් ලොකු අවුල් තියෙනවා නේ. මේ සැරේ අන්තරේට සැහෙන චාන්ස් එකක් තියෙනවා ඇතුලට රිංග ගන්න.