මොරටුව engineering department z ලකුණින් බෙදයි

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කෙල්ලෝ ගොඩක් කෙමිකල් යනවා නේ ඉස්සර. දැන් කොහොමද දන්නේ නෑ .
    සමහර උන් ඉන්නව කොම්පියුටර් එකක් ඉස්සරහා ඉන්න ආස නෑ වගේ දේවල් කියන. උනුත් mec වගේ යනවා මැෂින් වලට ආසාවට.
    තව ට්‍රිකල් තෙලටත් කට්ටියක් යනවා.
    Ganu hoyannema cs. Cs bari unoth thama oya talks
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Oya 1st sem rank nemei nakiyo ispand rank eka. Mula island rank 400 ma moratuwe yanawa kiyala neethiyak ma. 350k yai max. Ekath cs 200 tronic 150 nam goda
    eka tamai gon pako kiwwe island 400ta CSE yanna baa eka tamai mora wadima demand tiyenne gannet 100 gaanak 200k gai puca 😂 😂 🤟 🤟 🤟 2000n passe ipaduna harakek ne tho. wadima wunot pera wage ewata 20k 30k yaya rank 200 wat tiyenne onee CSE yanna nam oya thatwe hatiyta
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    eka tamai gon pako kiwwe island 400ta CSE yanna baa eka tamai mora wadima demand tiyenne gannet 100 gaanak 200k gai puca 😂 😂 🤟 🤟 🤟 2000n passe ipaduna harakek ne tho. wadima wunot pera wage ewata 20k 30k yaya rank 200 wat tiyenne onee CSE yanna nam oya thatwe hatiyta
    Last batch cse intake eka 200i ponnayo. Nodanna huttawal kiyanna gihin puka bore karagannathuwa pala bokkuwakata
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    pisuda yakoo oya rank ekata chemical or tetxile set wei. ita wadaa hondai UCSC CS daapan
    textile TM කියලා වෙනම බන් ගන්නේ.

    200 + 150 CS , tronic ක් ගන්නවා නම් මුගේ rank එක විදියට මූ ඔය දෙකෙන් එකකට සෙට් වෙන්ව.
    තාම tronic නම් ගොඩක් උන්ගේ first choice එක ඉස්සර වගේ CSE සෙට් වෙනවා.

    මූ island 428 කියල කියන්නේ Z එකට අනුව.
    යට ඒවාට ඉල්ලලා යන, රට යන, වෙන uni ඉල්ලලා යන උන් ටික අයින් කරාම මූට ඔයා දෙකෙන් එකක් සෙට් වෙන්ව.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    textile TM කියලා වෙනම බන් ගන්නේ.

    200 + 150 CS , tronic ක් ගන්නවා නම් මුගේ rank එක විදියට මූ ඔය දෙකෙන් එකකට සෙට් වෙන්ව.
    තාම tronic නම් ගොඩක් උන්ගේ first choice එක ඉස්සර වගේ CSE සෙට් වෙනවා.

    මූ island 428 කියල කියන්නේ Z එකට අනුව.
    යට ඒවාට ඉල්ලලා යන, රට යන, වෙන uni ඉල්ලලා යන උන් ටික අයින් කරාම මූට ඔයා දෙකෙන් එකක් සෙට් වෙන්ව.
    tronic nam puluwan wei cse nam amaarui. rata yanne godak al kela wuna un mora ynna puluwan un yanwa adui
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    textile TM කියලා වෙනම බන් ගන්නේ.

    200 + 150 CS , tronic ක් ගන්නවා නම් මුගේ rank එක විදියට මූ ඔය දෙකෙන් එකකට සෙට් වෙන්ව.
    තාම tronic නම් ගොඩක් උන්ගේ first choice එක ඉස්සර වගේ CSE සෙට් වෙනවා.

    මූ island 428 කියල කියන්නේ Z එකට අනුව.
    යට ඒවාට ඉල්ලලා යන, රට යන, වෙන uni ඉල්ලලා යන උන් ටික අයින් කරාම මූට ඔයා දෙකෙන් එකක් සෙට් වෙන්ව.
    Melo pakak nodanna huththige puthala awilla dannawa wage talks deela minissunwa nomaga yawanna hadanawa. E ponnayata bari una eka thawa ekekta boru kiyala bari kerewwama wesige puthata sathutu athi
     
    • Haha
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Melo pakak nodanna huththige puthala awilla dannawa wage talks deela minissunwa nomaga yawanna hadanawa. E ponnayata bari una eka thawa ekekta boru kiyala bari kerewwama wesige puthata sathutu athi
    hari hari itin poddak miss wunaa 😂 😂 🤟 🤟
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    tronic nam puluwan wei cse nam amaarui. rata yanne godak al kela wuna un mora ynna puluwan un yanwa adui
    ඒ ඉස්සර. දැන් රට යන උන් ඉන්නව ගොඩක් රටේ තත්වේ එක්ක.
    සල්ලි තියන උන් හොද රිසල්ට් දාලත් රට යන්න ට්‍රයි කරනවා.

    තව පොඩි සෙට් එකක් ඉන්නව ෆිසිකල් යන උඩම rank දාල.

    Mechatronics , machines වගේ වැඩ වලට ආස උන් සෙට් එකක් ඉන්නව. උන් යනවා mec වලට.
    තමන් අදුරන senior උන්ගේ path එක දැකල plan එකක් ඇතුව යට තියන ඒවා තෝරාගන්න තව සෙට් එකක් ඉන්නවා.

    උඩ CSE යන්න පුලුවන් උන් ඔක්කොම cse යන්නේ නෑ බන්.
    අනික tronic තමයි එකට තිබ්බේ . CSE නෙවෙයි. දැන් කොහොමද දන්නේ නෑ .
     
    • Wow
    Reactions: kasunkaru

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    මොරටුව මහා ශිෂ්‍ය සංගමය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධන පුර, රුහුණ, අග්නිදිග සහ කැලණිය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගම් සමග කරන ලද දැවැන්ත විරෝධය හමුවේ මෙම වසරේ දෙපාර්තමේන්තු බෙදීම සාමාන්‍ය ක්‍රමයට සිදු කරන බව මොරටුව පාලනාධිකාරිය දැනුම් දීය.

    රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා සහ මොරටුව විශ්ව විද්යාලයේ ආදී විද්යාර්ථයන් මෙයට අති විශාල සහයෝගයක් ලබා දුනි.

    එමෙන්ම, මෙම ක්‍රමය සම්පුර්ණයෙන්ම හකුලා ගන්නා තුරු විරෝධතාවය අඛණ්ඩව පවතිනු ඇත.
     
    • Wow
    Reactions: elakiriaddict