මේ දෙකෙන් තෝරගන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.
Field දෙකටම එක වගේ කැමතියි.
Hnd (sliate mattakkuliya) engineering කරලා cinec වගේ එකකින් topup කරන්න බලාගෙන කරන්නද
හැබැයි මට c2s1 නැති නිසා iesl ගන්න බෑ.
Iesl ඕනමද engineer කෙනෙක් වෙනව නම්?
Sliit eke IT කරනව නම් තව අවුරුදු 4කින් it jobs වලට මොනව වෙයිද.
මේ වෙලාවෙ ගන්න පුලුවන් හොදම තීරනේ මොකක්ද