යාළුවනේ,
මොරටු කැම්පස් එකේ BIT එකේ ෆයිනල් ඩිමෝ එක දවසට ඒ වෙලාවෙදිම කරන්න Coding Exercise එකක් දෙනවා ද ?
මගේ කොළඹ කැම්පස් එකේ යාළුවන්ට නම් Coding කරන්න කියලා පොඩි පොඩි Tasks දෙකක් දුන්නා.
ඒ දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් ප්‍රොජෙක්ට් එක කාටහරි කියලා කරවගත්තු එකක් කියලා ෆේල් කරලා තිබ්බා.
මොරටුවෙත් එහෙම ද ?
මම ස්ටුඩන්ට් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් කරලා සල්ලි ගත්තා. දැන් ඌ බයේ ඉන්නවා කෝඩින් ඇහුවොත් කරන්න දන්නේ නෑ කියලා.