2012 Kurunegala Ana Sofa eken gatta Sofa set ekak..tawama hodata tiyenawa..unge workshop eka nam kurunegalamai
Elakiri Sahodaraya
මචං රබර් එක තේක්ක කරලා විකුණන එක හොයා ගන්න විදිහක් තියෙනවද
මචන් උබලට හිතෙන්නෙ නැද්ද ඔය වගේ සෙට් ක්ලීන් කරන්ඩ පට්ට අමාරුයි කියලා. දූවිලි එහෙම රැදෙන්න තියෙන වර්ගපලය වැඩියි.
ඊට වඩා සෝෆ එකක් ක්ලීන් කරන්ඩ ලේසියි කිය්ලා මට න්ම් හිතෙන්නේ
උන්ගේ ලී සුපිරිම ලී.බාස්ලත් සුපිරි.කැටයම් එහෙමත් හොඳයි.badu sureA to Z![]()
![]()
දොන් කරෝලිස් එකේ බඩු පට්ට ගණන් ඇයි ?
no eka PM ekak dapan machan mageth wadak tiyenawaකොයි ශොප් එකෙත් තියෙන්නේ මොරටුවේ බඩු තමයි බන්. .
ඔය ශොප් වල එවුන් ඒක කියන්නේ නෑ මොකද මිනිස්සු කෙලින්ම මොරටුවට ඇවිත් ලීබඩු ගත්තම උන්ගේ බිස්නස් එකනේ කැඩෙන්නේ. .
ලංකාවේ ප්‍රසිද්දම ආයතන, අර මාලිගේ මේ මාලිගේ, අර ගෘප් මේ ගෘප් සේරම මොරටුවෙන් ගන්නේ. .
මොරටුමුල්ල හන්දියේ දවසක් ඉදලා බැලුවනම් තේරෙයි කොච්චර ලීබඩු ශොප්ස් වල ලොරි එනවද කියලා. .
ඔය සැටි එක ගත්තම ඒකේ සයිස් 2ක් තියෙනවා. . 70000 තියෙන එක පොඩියි. .
170000 කියන ලොකු එක මෙහෙ 110000ට ගත්තැකි. . ඔය සැටි එකයි ලොරියට දාන්න පුලුවන් පට්ට සයිස් ඕක. . කුරුනැගලට හයර් එක 9000 වගේ යනවා. . එතකොට ඔක්කොම 120 වගේ යනවා ශොප් එක 50ක් තියන් 170 කියලා ඇත්තේ. .
වැඩියෙන්ම ඕවා මම ගෙනියලා තියෙන්නේ හලාවත, මීගමු ලයින් එකේ ශොප් වලට. . මඩවල, ගාල්ල වගෙත් ගෙනියලා තියෙනවා. .
එකක් ඕනනම් කරලා දෙන්නම්. .
මචන් මට සොෆා සෙට් එකක් ගන්න බැලුව මෙන්න මේ සෙට් එක
කුරුනෑගල සොප් එහෙක 175000 කියනව
View attachment 88118
මෙන්න මේ සෙට් එකත් එකම වගේ අදමම දැක්කේ එෆ් බී එකේ
මොරටුවේ සොප් එහෙක 70000 යි, මචන් ගොඩක් සොප් වල විකුනන්නේ මොරටුවේන් ගේන ඒවද?
මොරටුවේ බඩු හොදයිද? මෙච්චර ගානේ වෙනසක් තියෙන්න ඇයි බන්
View attachment 88120
