මොරටු මුල්ල

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Elakiri Sahodaraya :yes:

    මචං රබර් එක තේක්ක කරලා විකුණන එක හොයා ගන්න විදිහක් තියෙනවද

    ලීය හොයන එකනම් ඇහේ තියෙන්න ඕන දෙයක්. . යටි පැත්තේ ස්ප්‍රේ වැදිලා නැති තැනක් බලලා සාමන්ය කෙනෙක්ට හොයාගත්තැකි. .
    රබර් නම් හෑල්ලුයි ගොඩක්. . වයිරම නෑ. . ලීය සුදුපාටයි. .
    තේක්ක ලීය ඝනයි, බරයි, වයිරම් තියෙනවා ලස්සනට. .
    මහෝගනී රතුපාටයි, හෑල්ලුයි. .
    බුරුත, කොලොන්, කොස් කහපාටයි. .
    නැදුන්, මාර තද දුබුරුපාට. .

    තව කැටකෑරල, ගිනි සපු වුනත් පාට ගහලා ගත්තම තේක්ක වලට සමානව පේන්නේ. . මේ දෙක තමයි ගොඩක්ම තේක්ක එක්ක කලවම් කරන්නේ. .

    මචන් උබලට හිතෙන්නෙ නැද්ද ඔය වගේ සෙට් ක්ලීන් කරන්ඩ පට්ට අමාරුයි කියලා. දූවිලි එහෙම රැදෙන්න තියෙන වර්ගපලය වැඩියි.
    ඊට වඩා සෝෆ එකක් ක්ලීන් කරන්ඩ ලේසියි කිය්ලා මට න්ම් හිතෙන්නේ

    ලී බඩුවක් ගැන දන්න එකෙක් නම් ෆුල් කුශන් සෝෆා ගන්නේ නෑ. . මොන මල ජරාවද බන් අවුරුදු 3න් විසික් කරැකි. . අපරදේ 50ක් 60ක් දීලා ගන්නේ. . ඕවා හදනේ වල් ලී වලින්. .

    තේක්ක සැටියක් ගත්තොත් කුශන් එක මාරු කරැකි. . කැමති කාලයක් තියාගත්තැකි අවම අවුරුදු 20ක් 30ක්. . කුශන් රෙද්ද කිලිටි වුනත් ඒ කාලෙට ගැලපෙන අලුත් රෙද්දක් ගහලා ගත්තැකි අලුත් එකක් වගේ. . ඕනනම් ස්ප්‍රේ කෝඩ් එකකුත් ගහනවා එතකොට අලුත් එකක් වගේම තමයි. .
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    A to Z :) (y) :cool:

    දොන් කරෝලිස් එකේ බඩු පට්ට ගණන් ඇයි ?

    උන්ගේ ලී සුපිරිම ලී.බාස්ලත් සුපිරි.කැටයම් එහෙමත් හොඳයි.badu sure
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    කොයි ශොප් එකෙත් තියෙන්නේ මොරටුවේ බඩු තමයි බන්. .
    ඔය ශොප් වල එවුන් ඒක කියන්නේ නෑ මොකද මිනිස්සු කෙලින්ම මොරටුවට ඇවිත් ලීබඩු ගත්තම උන්ගේ බිස්නස් එකනේ කැඩෙන්නේ. .
    ලංකාවේ ප්‍රසිද්දම ආයතන, අර මාලිගේ මේ මාලිගේ, අර ගෘප් මේ ගෘප් සේරම මොරටුවෙන් ගන්නේ. .
    මොරටුමුල්ල හන්දියේ දවසක් ඉදලා බැලුවනම් තේරෙයි කොච්චර ලීබඩු ශොප්ස් වල ලොරි එනවද කියලා. .

    ඔය සැටි එක ගත්තම ඒකේ සයිස් 2ක් තියෙනවා. . 70000 තියෙන එක පොඩියි. .
    170000 කියන ලොකු එක මෙහෙ 110000ට ගත්තැකි. . ඔය සැටි එකයි ලොරියට දාන්න පුලුවන් පට්ට සයිස් ඕක. . කුරුනැගලට හයර් එක 9000 වගේ යනවා. . එතකොට ඔක්කොම 120 වගේ යනවා ශොප් එක 50ක් තියන් 170 කියලා ඇත්තේ. .

    වැඩියෙන්ම ඕවා මම ගෙනියලා තියෙන්නේ හලාවත, මීගමු ලයින් එකේ ශොප් වලට. . මඩවල, ගාල්ල වගෙත් ගෙනියලා තියෙනවා. .

    එකක් ඕනනම් කරලා දෙන්නම්. .
    no eka PM ekak dapan machan mageth wadak tiyenawa
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    මචන් මට සොෆා සෙට් එකක් ගන්න බැලුව මෙන්න මේ සෙට් එක
    කුරුනෑගල සොප් එහෙක 175000 කියනව

    View attachment 88118

    මෙන්න මේ සෙට් එකත් එකම වගේ අදමම දැක්කේ එෆ් බී එකේ
    මොරටුවේ සොප් එහෙක 70000 යි, මචන් ගොඩක් සොප් වල විකුනන්නේ මොරටුවේන් ගේන ඒවද?
    මොරටුවේ බඩු හොදයිද? මෙච්චර ගානේ වෙනසක් තියෙන්න ඇයි බන්

    View attachment 88120

    ඔහේ මේක බැලුවයි...
    https://elakiri.com/market/sofa-panadura.314/


    :D
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    thread eka nam paranayi. eth mama danna dekuth add karannam.
    api kiyamu leeyath ekayi size ekath ekayi kiyala.
    eth gahe leeya kapana thana anuwa quality wenas wenawa. samahara ewa hayiyayi samahara ewa pulun wage. ekama gahe.
    anika thamayi cushion walin wahena than wala ara kiyana lee neweyi thiyenne.
    ehemath nathuwa gannawa nam ithin loku gaanak deela don carolis wage yanna wenawa.
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    හොටෙල් grade කියලා එකක් තියෙනවා. ගාණ සහ බඩු ඉස්තරම්