මොරොක්කෝ භූ කම්පනයේ මරණ 800 පනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොරොක්කෝහි සිදුවූ භු කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 800ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    තුවාලකරුවන් 600ක් පමණ වාර්තා වී ඇති අතර සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිරවී සිටියි.

    රික්ටර් මාපකයේ ඒකක 6.8ක භූ කම්පනයක් එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් ඈත හයි ඇට්ලස් කඳු වැටියේ සිදු වූයේ ඊයේ රාත‍්‍රි 11ට පමණය.
     
    • Sad
    Reactions: Naughtykolla48

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    පූර්ණ සූර්යග්‍රහණ එක්ක භූමි කම්පාවකින් සම්බන්ධයක් තියෙනවා කියල හෙතෙන්නේ නැද්ද , වසන්ගතත් ඒවගේ..

    1. අද Wednesday, August 12, 2026 පූර්ණ සූර්යග්‍රහණ , ඊයේ කොලොම්බියාවේ චොකෝ ප්‍රදේශය මූලික කරගනිමින් සිදුවූ රික්ටර් මාපකාංක 7.4 ක ප්‍රබල භූමිකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2. 2019 දෙසැම්බර් 26 වන දින වළයාකාර සූර්යග්‍රහණය, 2020 Covid