මොරොක්කෝහි සිදුවූ භු කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 800ක් ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
තුවාලකරුවන් 600ක් පමණ වාර්තා වී ඇති අතර සුන්බුන් අතර තවත් පුද්ගලයින් සිරවී සිටියි.
රික්ටර් මාපකයේ ඒකක 6.8ක භූ කම්පනයක් එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් ඈත හයි ඇට්ලස් කඳු වැටියේ සිදු වූයේ ඊයේ රාත්‍රි 11ට පමණය.