මොර සූරන මහ වරුසාවේ මොර සූරන මහ වරුසාවේ 6Vm8W23ABcc පට්ට Cover Song එකක්. හොදටම කරලා තියෙනවා
signshop Well-known member May 30, 2011 12,230 9,026 113 Dubai Jan 15, 2018 #1 මොර සූරන මහ වරුසාවේ මොර සූරන මහ වරුසාවේ පට්ට Cover Song එකක්. හොදටම කරලා තියෙනවා Reactions: richlife and AnjulaAR
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Jan 15, 2018 #2 lassanayi! Reactions: signshop
signshop Well-known member May 30, 2011 12,230 9,026 113 Dubai Jan 15, 2018 #3 jamiezue said: lassanayi! Click to expand... melody එකෙන් හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා..REP+
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 15, 2018 #6 අඩේ මම හිතුවේ මෙහේ කොහෙට හරි වැහලා කියලා...
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jan 15, 2018 #7 richlife said: අඩේ මම හිතුවේ මෙහේ කොහෙට හරි වැහලා කියලා... Click to expand...
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 15, 2018 #8 ඒකනම් පට්ට.. රෑට ආයේ අහන්න ඕනේ. ඔෆිස් එකේ ඉඳගෙන 3 පාරක් pause කර කර ඇහුවේ..
signshop Well-known member May 30, 2011 12,230 9,026 113 Dubai Jan 15, 2018 #9 richlife said: අඩේ මම හිතුවේ මෙහේ කොහෙට හරි වැහලා කියලා... Click to expand...
signshop Well-known member May 30, 2011 12,230 9,026 113 Dubai Jan 16, 2018 #10 මේක පොඩ්ඩක් අහපල්ලකෝ. සන්ෆ්ල්වස් කරපු එක. කන් දෙකට කොච්චර අමිහිරිද? දඩ බඩ ගැහිල්ලයි මේකයි අතර කොච්චර පරාසයක් තියෙනවාද? ඒවත් බලලා ලේ පොඩ්ඩක් පිරිසිදු කර ගන්න මෙන්න මේකත් බලපල්ලා Last edited: Jan 16, 2018
මේක පොඩ්ඩක් අහපල්ලකෝ. සන්ෆ්ල්වස් කරපු එක. කන් දෙකට කොච්චර අමිහිරිද? දඩ බඩ ගැහිල්ලයි මේකයි අතර කොච්චර පරාසයක් තියෙනවාද? ඒවත් බලලා ලේ පොඩ්ඩක් පිරිසිදු කර ගන්න මෙන්න මේකත් බලපල්ලා