මොලයක් නෙවෙයි අලයක්
කොළඹ කොටස් වෙළෙඳ පළේ මුළු වටිනාකම පහළ බසී
පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස් වෙළෙඳ පළේ මුළු වටිනාකම රු. කෝටි 28400 කින් පහත වැටී ඇත.
මේ අනුව මීට වසරකට පෙර කෝටි රු. 307600 ක් වූ කොළඹ කොටස් වෙළෙඳ පළේ මුළු වටිනාකම පසුගිය අගෝස්‌තු 26 දින වන විට රු.කෝටි 279200 ක් දක්‌වා පහතට වැටී ඇතැයි නවතම වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.
එසේම කොටස් වෙළෙඳ පළේ සාමාන්‍ය දෛනික පිරිවැටුමද රු. මිලියන 1878 සිට රු. මිලියන 1014 ක් දක්‌වා පසුගිය වසරේදී රුපියල් 864 කින් පහත වැටී තිබේ.
කොටස් වෙළෙඳපළේ සමස්‌ත මිල දර්ශකය ඒකක 240 සිට ඒකක 6551 දක්‌වා සහ එස්. ඇන්ඩ් පී. ශ්‍රිS ලංකා 20 දර්ශකය ඒකක 3969 සිට ඒකක 3585 දක්‌වාද පසුගිය වසරක කාලය තුළ පහත වැටී ඇතැයිද එම වෙළෙඳපොළ වර්තාවලින් තවදුරටත් අනාවරණය වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත