මොලේ කොලොප්පන් වෙන ඒවා බලමු

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොලේ කොලොප්පන් වෙන ඒවා බලමු

    මෙතන තියෙනවා ත්‍රිමාණ මුහුදේ ඇදපු චිත්‍ර... අයිත් කියන්න දෙයක් නැහැ... සුපිරි... ඔයාලත් බලන්න... නොබලපු අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න....

    Mind-Bending-3D-Beach-Art-Fropki-001.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-002.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-003.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-004.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-005.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-006.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-008.jpg


    Mind-Bending-3D-Beach-Art-Fropki-009.jpg


    ඔයාලත් නෑවට මදි... මේවා කරලත් බලන්න....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මූද දැක්ක ගමන් වතුරට පනිනවා බන්
    ඕවා මතක නෑ පෙලක් උන් නම් ආපු වෙලාවේ ඉඳන් වලවල් හාරනවා හෙන ගේමක්
    දීගෙන තව උන්ව වල්ලනවා බිං ඌරෝ වගේ :lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මූද දැක්ක ගමන් වතුරට පනිනවා බන්
    ඕවා මතක නෑ පෙලක් උන් නම් ආපු වෙලාවේ ඉඳන් වලවල් හාරනවා හෙන ගේමක්
    දීගෙන තව උන්ව වල්ලනවා බිං ඌරෝ වගේ :lol:

    :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl: