මොලේ ගැටගැහෙන ෆොටෝ එකක්.. 🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    pzH6QQq.jpeg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එහෙම අවුලක් පෙන්නේ නැහැනේ, ස්ටේයාර් කේස් එක මැද්දේ කාපට් එකක් තියනවා........ :unsure:
    මු ජරාවක් ගහල ඉන්නේ. එකයි මු මේ විකාර ත්‍රෙඩ් දන්නේ. මුට යක්කු පේනවද කොහෙද මේකේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    තට්ටයා, පොට්ටයා 🧋 x 2

    දැන් උබ කියන්ඩ යන්නේ අර කාර්පට් එකට වම පැත්තෙන් (අපි ඒක දිහා කෙලින් බලද්දී ) ඒ කොන් වගේ ඒවා දකුණට බර වෙලා උල් ත්‍රිකෝණ වගේ පේනවා කියලා නේද
    ------ Post added on Jul 23, 2024 at 8:28 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    බොරු කියන්න එපා යකෝ x 3

    එහෙම අවුලක් පෙන්නේ නැහැනේ, ස්ටේයාර් කේස් එක මැද්දේ කාපට් එකක් තියනවා........ :unsure:

    මු ජරාවක් ගහල ඉන්නේ. එකයි මු මේ විකාර ත්‍රෙඩ් දන්නේ. මුට යක්කු පේනවද කොහෙද මේකේ.

    අද ශුවර් බීලා..

    ඔය පඩි පෙල උඩ ඉදන් බැලුවම හරියට පේනවා

    please check your eyes heshan

    ganja parak gahuwada
    මූ අද මූටත් හොරා බීලා. :lol: :lol: :lol: