මොලේ පැදිලා එන්නත්

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    E7E7HxrWUAYvx3C


    https://ourworldindata.org/covid-vaccinations?country=LKA

    පැණි මුට්ටි පස්සේ ගියේ නැත්නම් මිට වඩා 50ගුණයක් හොද වෙන්න තිබ්බා දෙක ගන්නකම් මේ ඩේටා ලොකුවට වැඩක් නැහැ හැබැයි

    #ඔන්න මාව මරණ කන්න හදන්න එපා ගුගල් කරලා බලන්න වැඩි දුර විස්තර twitter තිබ්බේ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙට ස්තූති වෙන්න වැක්සීන් ලංකාවට අාවෙ මිලියන ගණන්❤❤❤.සුද්දගෙ ඒව බලන් හිටියනම් ඔහොම ගහන්න වෙන්නෙ නෑ.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    E7E7HxrWUAYvx3C


    https://ourworldindata.org/covid-vaccinations?country=LKA

    පැණි මුට්ටි පස්සේ ගියේ නැත්නම් මිට වඩා 50ගුණයක් හොද වෙන්න තිබ්බා දෙක ගන්නකම් මේ ඩේටා ලොකුවට වැඩක් නැහැ හැබැයි

    #ඔන්න මාව මරණ කන්න හදන්න එපා ගුගල් කරලා බලන්න වැඩි දුර විස්තර twitter තිබ්බේ

    එන්තන්කරණය මගින්ම කොවිඩ් නතර කර නොහැකි බව ලගදීම මුළු ලෝකෙම දැන ගනීවි..එදාට එන්නත පුපේ ගහ ගන්න වෙන්නේ...
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මුට්ටිය දැම්මේ ඉක්මනට එන්නත් ලැබේවා කියලා පණිවිඩයක් ලියලා වෙන්න ඇති. මුට්ටිය මූදේ පාවෙලා පාවෙලා ගිහින් චීනෙට ගියාම ෂී ජිං පිං පින්වතාණන්ට පින් සිදු වෙන්න එන්නත් ලැබෙන්න ඇති.

    අඩු පාඩු astrazenica ඉන්දියාවෙන් අරන් දෙන්න කියලා හින්දු දෙවි කෙනෙකුට කන්නලවු කරන්න පවිත්‍රා ගියා. ගව මුත්‍රා බොන හින්ද ඒක නං අහලා තියෙන්නේ ජපන් දෙවි කෙනෙක් වගේ.

    කෝම හරි මේක තමයි අපේ ඉල්ලීම් ටික දිනාගන්න සුප්පා ටයිම් එක කියලා අපේ බුද්ධිමත් හෙද කට්ටියයි ගුරු කට්ටියයි තේරුම් ගත්තා. ඉතින් ඒගොල්ලෝ උඩ පනින අතරේ වෙනත් විරුවෝ කොටසක් එන්නත් කරනවා. ඕක තමා ලංකාද්වීපයේ අපූරු කතන්දරය.