මොලේ මැරුන ගැබිණි කාන්තාව
මොලේ මැරුන ගැබිණි කාන්තාව
බ්‍රසීලයේ ජීවත් වූ අවුරුදු 21 වන ගැබිණි කාන්තාවක් හදවත් රෝගයක් නිසා ගර්භනීභාවය අතරතුර මරුමුවට පත් වෙනවා. ඒත් එයාගෙ මාස දෙකක ගර්භනී බව දැනගන්න නොසෝ සෙනෝරා රෝහල් කාර්ය මණ්ඩලය ඇයව ලයිෆ් සපෝර්ට් යුනිට් එකකට සම්බන්ද කරලා තියනවා. එහෙම තියල දවස් 123 කට පස්සෙ සිසේරියන් සැත්කමක් මගින් නිරෝගී නිවුන් දුවෙක් සහ පුතෙක් බිහි කරන්න සමත් වෙනවා. මේ වගේ දේවල් මීට කලින් ලෝකෙ වෙලා තිබුනට මේ අවස්ථාව තමයි වැඩිම කාලයක් මොලය මිය ගිය ගර්භනී මාතාවක් මේ විදිහට තියාගන ඉඳල සිසේරියන් සැත්කමක් මගින් නිරෝගී දරුවන් බිහි කරලා තියෙන්නෙ.
Asaph and Anna were born after their brain dead mother was kept alive for 123 Days
The couple had been in a relationship for six years before Ms Padhila tragically died
Asaph was born weighing 1.3 kg and was as healthy as a premature baby
Ana Vitoria was born weighing 1.4 kg and was also healthy under the circumstances
Mr Padilha, 24, described the twins as a 'miracle' and his wife as a 'generous, loving person

අර මහේෂ් කියන්නැහේ Piggyback ECU එකකින් දුවල තියෙන්නෙ