මොලේ මැරුන ගැබිණි කාන්තාව

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මොලේ මැරුන ගැබිණි කාන්තාව

    මොලේ මැරුන ගැබිණි කාන්තාව

    බ්‍රසීලයේ ජීවත් වූ අවුරුදු 21 වන ගැබිණි කාන්තාවක් හදවත් රෝගයක් නිසා ගර්භනීභාවය අතරතුර මරුමුවට පත් වෙනවා. ඒත් එයාගෙ මාස දෙකක ගර්භනී බව දැනගන්න නොසෝ සෙනෝරා රෝහල් කාර්ය මණ්ඩලය ඇයව ලයිෆ් සපෝර්ට් යුනිට් එකකට සම්බන්ද කරලා තියනවා. එහෙම තියල දවස් 123 කට පස්සෙ සිසේරියන් සැත්කමක් මගින් නිරෝගී නිවුන් දුවෙක් සහ පුතෙක් බිහි කරන්න සමත් වෙනවා. මේ වගේ දේවල් මීට කලින් ලෝකෙ වෙලා තිබුනට මේ අවස්ථාව තමයි වැඩිම කාලයක් මොලය මිය ගිය ගර්භනී මාතාවක් මේ විදිහට තියාගන ඉඳල සිසේරියන් සැත්කමක් මගින් නිරෝගී දරුවන් බිහි කරලා තියෙන්නෙ.


    qy186jz.jpg

    Asaph and Anna were born after their brain dead mother was kept alive for 123 Days

    quWfMTL.jpg

    The couple had been in a relationship for six years before Ms Padhila tragically died

    pJhguwx.jpg

    Asaph was born weighing 1.3 kg and was as healthy as a premature baby

    XN93qKl.jpg

    Ana Vitoria was born weighing 1.4 kg and was also healthy under the circumstances

    TEykt2b.jpg

    Mr Padilha, 24, described the twins as a 'miracle' and his wife as a 'generous, loving person
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,789
    113
    ඉතින් ළමයි හම්බුනාට පස්සේ මැෂින් එකෙන් ගලවල දැම්මද :sorry:

    :yes: අර මහේෂ් කියන්නැහේ Piggyback ECU එකකින් දුවල තියෙන්නෙ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya wage sen ekak una lankawe kenekta Italy wala macha namma brain death ventilat karala passe bala aragena machine eka off kala