මොල භාග කැබිලිත්ත ගිහින් 🤢

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    oka private land ekakda?
    Kebalitta Dewalaya (Pvt) Ltd
    www.kebalittadewalaya.com
    book your appointment online for Mr. Kandasami God - Kebalitta 🤷‍♂️
    මොන දෙය්යෝද ඉන්නේ ඔකේ
    කන්දසාමි කාරයද
    අනේ සාමිනේ මං හරි බයයි ඔව්වට..
    ආඩපාලි අඩුවක් නෑ ඇසුණොත් ගමට..
    පූසාරි ළඟ එනවා කරච්චල් මට..
    මාත්තයා කෝවිල ළඟ එපා ඉන්නට.. 🤷‍♂️
     
    • Haha
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මොල භාග වලට ඔය බයික් නෑ උන්ට ඕවා කරන්නත් බෑ. මොල භාග වලට තියෙන්නේ ns200