මොල හතාගෙයි කබ්බගෙයි ආර්තික සංවර්දනේ

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    තාම කියුවෙ නැනෙ සල්ලි අච්චු නොගහ පඩි නඩි ගෙවන විදිහ , අනික් සුබසාදන ව්යදම් දරන ව්දිහ එහෙම, පුලුවන් නම් කියපන්කො පොන්නයො කරන හැටි, රෙද්දෙ රෙවෙයි පොන්නයට , මාරු වෙලා වෙන ෆේක් එකකින් එයි..🤣🤣🤣
    උබ 8 පාස් ද නැද්ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    1 දැන් උබල අවුරුදු 5ක් උන්නනෙ , නිශ්පාදන වැඩි කරන්ඩ මොනාද කරේ????

    2 කබ්රාල්ල කහ ගේන එක තහනම් කරද්දි මොනාද උබල කිවෙ????ලුණු ගේන එක තහනම් කරද්දි??? ටයිල් ගේන එක තහනම් කරද්දි මොනාද කිවෙ??? කාබනික වගාවට යද්දි මොනාද කිවෙ???? මොකක්ද උබලගෙ මේ දිව දෙකේ කතාව හොද්දට කහ නැ ලුණු නැ ගගා හැමිනෙන්ඩ හැදුවෙ අහවල් දේටද???
    1. මම නන් ඉදල නෑ. ඉදපු උන් කරලත් නෑ. කරා නන් 130ට වගේ තිබ්බ ඩොලර් එක 170ක් වෙන්නෙ නෑනෙ.
    2. පිටරටින් එන බඩු තහනම් කරන එකයි රටේ නිශ්පාදන වැඩි කරන එකයි දෙකක්. ඔය ආණ්ඩුවෙ එහෙම පේන්න හරි දෙයක් කරන්නෙ විමලෙ විතරයි. ආයෙ මැටි ඇමතිත් ඉන්නව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..

    මට තීන ගැටලුව මේකයි
    ඔය ක්‍රමයට තව ප්‍රින්ටර් ගෙනල්ල හරි ඩි ලා රූ ප්‍රින්ටින් කැපසිටි වැඩි කරලා බිලියන 10000 ක් විතර තව මුදල් අච්චු ගස්සල ජනතාව අතරේ බෙදල දෙන්න ආණ්ඩුවට බැරිද ?

    එහෙම කලොත් ලංකාවේ පුරවසියෙක්ට ලක්ස 5ක් විතර මුදලක් දෙන්න පුළුවන්.
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    @erozan අඩෝ ගුප්පියා වරෙන් 5000 අච්චු ගහලා ගේ ගාව කන්ටේනර් එකෙන් බාන්න උබට තියෙන්නේ සට සට ගාල වටේ උන්ට බෙදල දෙන්න ගුප්පි කටා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1. මම නන් ඉදල නෑ. ඉදපු උන් කරලත් නෑ. කරා නන් 130ට වගේ තිබ්බ ඩොලර් එක 170ක් වෙන්නෙ නෑනෙ.
    ඒ කියන්නෙ තොපිල ෆේල් කියන එකනෙ කට විතරයි වැඩ බැ කොරපු ලබ්බක් නැනෙ අවුරුදු 5ක් ඉදපත්
    2. පිටරටින් එන බඩු තහනම් කරන එකයි රටේ නිශ්පාදන වැඩි කරන එකයි දෙකක්. ඔය ආණ්ඩුවෙ එහෙම පේන්න හරි දෙයක් කරන්නෙ විමලෙ විතරයි. ආයෙ මැටි ඇමතිත් ඉන්නව
    බලාපියකො කහ කිලෝ එක 1500ගියෙ, දැන් කියද කිලෝ එකම 200යි..පිටරටින් ගේන්ඩ තබයක් යන්නෙ නැ අන්න නිශ්පාදනය වැඩිවෙලා, ඒවට තමයි කියන්නෙ වැඩ කියල..තොපිල මොකෝ කරේ කහ නැ නැ නැ නැ නැ නැ නැ ගගා හැමිනුන එකනෙ කරේ දැන් මොකෝ මීක් ගානවද??? තොපේ ගූ දේශපාලනේ හැමදාම ෆේල් වෙන්නෙ ඕක්නෙ කුහකම විතරයි..
     
    • Like
    Reactions: Spiderman.Ayya

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ වගේ ඒව නම් හෙන මෝඩ කතා. ප්‍රතිපත්තියේ අඩුපාඩු පෙන්නන එක වෙනම දෙයක් මේ වගේ ඇනලයිස් නම් මෙලෝ වැඩකට නෑ. ගොං කතා.
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න එපා
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    උබ ආර්තික විද්යාව කරල නෑනේද ගොන්සන්. ඒම කරපු නිසා තමා ගොන්සන් සැපයුම් අඩු වෙලදපලක අධික මුදල් සංසරණය උනාම භාන්ඩ හා සේවා මිල ඉහල යාම .
    දෙක සල්ලි තිබ්බට බඩු නෑ කලු කඩ වෙලදපලක් ඇතිවීම ඒම තමා ගොන්සන් 5000 ගෙනිහින් සොපොන් බැග් එක්ක බඩු ගේන්නේ

    තෝ බුරුවෙක් ගුප්පියෝ

    උබත් ඉතින් හරකා කියල දන දැනම ඕවා පැහැදිලි කරලා දෙන්න යනවා. ඕකට ඕක තේරුම් ගන්න මොලයක් තිබ්බ නම් මයිනගේ පුකට දිවදාන්න යයිද තුසිය හැට පස් දවසෙම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඒ කියන්නෙ තොපිල ෆේල් කියන එකනෙ කට විතරයි වැඩ බැ කොරපු ලබ්බක් නැනෙ අවුරුදු 5ක් ඉදපත්

    බලාපියකො කහ කිලෝ එක 1500ගියෙ, දැන් කියද කිලෝ එකම 200යි..පිටරටින් ගේන්ඩ තබයක් යන්නෙ නැ අන්න නිශ්පාදනය වැඩිවෙලා, ඒවට තමයි කියන්නෙ වැඩ කියල..තොපිල මොකෝ කරේ කහ නැ නැ නැ නැ නැ නැ නැ ගගා හැමිනුන එකනෙ කරේ දැන් මොකෝ මීක් ගානවද??? තොපේ ගූ දේශපාලනේ හැමදාම ෆේල් වෙන්නෙ ඕක්නෙ කුහකම විතරයි..
    අදාලම නෑ උබ මට ෆේල් කිව්වට මම ඔය ආණ්ඩුවල ඉදල නෑ ඒවට සපෝට් කරලත් නෑ.

    ආයෙ ගිහින් මුලින්ම දාපු එක කියවල ඉල්ලුම සැපයුම එක්ක මිල වෙනස් වෙන හැටි තේරුම් ගනින් එතකොට තේරෙයි කහවලට මොකද උනේ කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    උබත් ඉතින් හරකා කියල දන දැනම ඕවා පැහැදිලි කරලා දෙන්න යනවා. ඕකට ඕක තේරුම් ගන්න මොලයක් තිබ්බ නම් මයිනගේ පුකට දිවදාන්න යයිද තුසිය හැට පස් දවසෙම
    ඌට මෙතන රේප් කරන එකත් ආතල් එකක් බාන් 😂😂
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    ඒක තමයි බන් කොල මිටියක් වත් අල්ලලා සපොට් එකක් දීපන් මෙතන කයිය ගහන්න නම් හැට හුටාමරක් ඉන්නවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් මොකක්ද ගැටලුව.. සල්ලි අච්චු නොගහ පවත්වාගෙන යන හැටි කියපන්කො ඔච්චර දන්නවනම්, පොන්න හැත්ත කියවන්ඩ නම් ඉන්නව ගොබ්බයො..
    mechchara salli achchu gahala deelath minissu hoo kianawa ne. ehema thiyeddith sir ge thiyana honda kamata sallith bedala kakka porath denawa.