මොල හතා ගහපු ගෑනු කවුද ?

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඔය තරහත් ඇති. ලංකා බැංකුව කඩලා ජන්දේ කරපු සීන් එක අමරෙ ලීක් කරා කියලා මයිනා තරහෙන් හිටියේ.
    කවුද බොල අමරෙ කියන්නෙ? මම අදමයි ඇහුවෙත්
    තාත්තගෙන් අහන්න. ජන්දේ කරන්න බැංකු කඩලා සල්ලි හොයලා දුන්නේ අමරෙ.
    මොන චන්දෙ ද? 2005 ද?

    Mahindaya oya pathiwala kappam th gatta neda
    මහින්දයා ලගට ගෑනු ජොබ් ගන්න ගියා ම සරම උස්සලා මෙන්න ජොබ් එක ගන්න කියල කිව්ව ඒවත් ඇත්ත ද
    ------ Post added on Jul 6, 2022 at 11:34 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    Mahindaya oya pathiwala kappam th gatta neda
    මහින්ද බලෙන්ම ගත්තේ ජන්දේ ඉල්ලන්න කලින්. සල්ලි නැති කාලේ.
    පස්සේ පස්සේ තංගල්ලේ මාළු කාරයෝ, තිස්සේ වී මෝල් කාරයෝ, කොන්ත්‍රාත් කාරයෝ බලෙන්ම දුන්නා.
    ඒවාට හරියන්න ලංකාවේ අනිත් කිසිම දුෂ්කර පැත්තක නැති විදියේ හම්බන්තොට හදුනා.
    පාරවල් විතරයි තාමත් වීරවිල කාපට් පාරවල් අයිනේ මිනිස්සු කළ ඉනේ ගහගෙන වතුර අරන් එන්න යනවා.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    උඹල හැම එකාටම ඇරපු එක ගැන කතා නොකර අහවල් බම්බුවකට ඔය දෙබෑ වෙච්ච සීතාට ඇරපු එක ගැන කතා වෙනවද බන්

    ඒකිට උන් දැම්මත් එකයි නැතත් එකයි
     
    • Like
    Reactions: rckdck

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    ඔව් ඒකට නඩුවක් ගියා කියල කියනව .. සෙල්ලමට උඩ දාන කොට පොඩි එකාව වැටුන කියල තමයි .. අන්තිමට නඩුව ඉවර වෙලා තියෙන්නෙ
    :shocked: