මොල 7 බයියා නා ගනී.‌ සද්ධා‌ මංගල බයියන්ට කින්ඩි දායි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යකෝ මු ඇමෙරිකාවේ මොනාද කරලා තියෙන්නේ
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇමරිකාවේ හිටියේ කොහොමද මුන් අවුරුදු ගානක්.
    අන්න ඒකනේ
    ඔව්ව සෙරම ජෙප්පන්ගෙ බොරු කතා
    බසිල් ස' ඇමරිකාවේ නෙවෙයු හිටියෙ කියල ඔප්පු වෙනව නේ දැන් 🥴
     
    • Haha
    Reactions: Ryan08

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    හැයිය මොනාද හුත්තෝ මේ ඉංග්‍රීසි :P මොළ හතාගේ මොලේ රෙදද පල්ලෙන් බෙරෙනවනේ පොන්ස්, බැරිනන් සිරා වගේ සිංහලෙන් කතා කරන්න කියපන් 🤭🤭🤭🤭

    දැන් අනුරද රටේ මුදල් ඇමති පොන්නයෝ ?🤭
    ------ Post added on Feb 17, 2022 at 7:02 PM
    අැයි මළකඩ පොන්නයෝ ඵතකොට තොගෙ හොරිකඩ අනුර බල්ල ජනාධිපති වෙන්න අාවේ ඉංග්‍රීසි බැරුවද?🤭🤭
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන් මෙතුමට බැරුව නෙවි මේ සින්හලය කැමති නෑ පරදේස්සක් කාරයන්ගෙ බාසාවල් වලට ආවඩන්න ඒකයි ඒව කෙයා නොකර උන්ගෙ බාසාව අපේ බාසාවට කිට්ටු කරල කතා කරන්නෙ..අන්න දේසීයකම..අර ඈමරිකන්කාරය්න්ගෙ බාසාවට සෙකන් වෙන්නෑ කුරහන් සාටකේ දාන උතුමෝ..එරොසන් මෙවුන්ට කියාල දීපන් හෙල බස රැස දේසීය අබිමානෙ ගැන
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,472
    1,432
    113
    1645109362968.png
    1645109480550.png
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉන්ග්‍රීසි බෑ කියල ලන්කාවෙ මනුස්සයෙක්ට හිනා වෙන එක නන් පට්ට වැරදියි. ඒක නිකන් ඇමරිකන් කාරයෙක්ට සින්හල බෑ කියල අපි හිනා වෙනව වගේ තමා.

    ඔන්න උට ඉන්ග්‍රීසි බැරි නන් හිනා උනාට කමක් නෑ.
    රෙද්දක් කතා කරනවා. මූ සිංහල කතා කරන හැටි ඇහුවොත් උබ වමනේ දානවා. බොරු නම් අන්තිම අයවැය වීඩියෝ එක හොයාගෙන බලපන්. 😁😁
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    රෙද්දක් කතා කරනවා. මූ සිංහල කතා කරන හැටි ඇහුවොත් උබ වමනේ දානවා. බොරු නම් අන්තිම අයවැය වීඩියෝ එක හොයාගෙන බලපන්. 😁😁
    ඒකනෙ කිව්වෙ ඇමරිකන් උන්ට සින්හල කතා කරද්දි වැරදුනාට හිනා වෙන්න එපා කියල. :rolleyes2:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ගුපියන්ගෙ ගොන්කම පෙන්නන තෙර්ඩ්
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...

    කාලගෝල අනුරය ඉංග්‍රීසි දන්නවද?🤭🤭🤭
    දැන් ඉන්න සියලුම දේශපාලකයන් තමන් ගැන පමනක් සිතනා ,තම දේශපාලන කටයුතු සඳහා වියදම් කල මුදල මෙන් 4 ගුනයක්වත් නැවත තමන්ට සොයාගැනීමට වෙර දරන ආත්මාර්තකාමී පිරිසකි.. ඔවුන්ට දිවි හිමියෙන් සේවය කරන බොහෝ දෙනා ,, ඔවුන්ගේ සුවච කීකරු සේවකයින් නොවන අතර..තමන්ට ලැබෙන වැ‍ටුප හෝ වරප්‍රසාද සඳහා හොඳ මූන පෙන්වන පිරිසක්ම වේ...
    ------ Post added on Feb 17, 2022 at 8:36 PM
     
    • Like
    Reactions: kandahar

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන් මෙතුමට බැරුව නෙවි මේ සින්හලය කැමති නෑ පරදේස්සක් කාරයන්ගෙ බාසාවල් වලට ආවඩන්න ඒකයි ඒව කෙයා නොකර උන්ගෙ බාසාව අපේ බාසාවට කිට්ටු කරල කතා කරන්නෙ..අන්න දේසීයකම..අර ඈමරිකන්කාරය්න්ගෙ බාසාවට සෙකන් වෙන්නෑ කුරහන් සාටකේ දාන උතුමෝ..එරොසන් මෙවුන්ට කියාල දීපන් හෙල බස රැස දේසීය අබිමානෙ ගැන

    Ow.. US New York wala suddanta kaney agili gahaganna Sinhalen baninawa athi mey viruwa.. Mayil kelin una ban rata gana abhimaney denuna.

    ගුපියන්ගෙ ගොන්කම පෙන්නන තෙර්ඩ්
    Ekane ban ayye . E Sir Engalanthey George maha rajjuwuwantath wada kadda danna but Sinhala kama gana bakthiya nisa English ganan gan na ekai ehema katha karanne.. Desanu raage nathi ewuntanam suddange basa loku athi
    ------ Post added on Feb 17, 2022 at 9:06 PM
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,472
    1,432
    113
    මුට කවුද යකෝ us citizen දීපු පරයා.

    Orange ඇදන් ඉන්න කෙල්ලගේ නිප්පා දෙක පේනවා නේද
    Visa Lottery and ........job or no job life is good