මොවුන්ට රට බාර දෙමු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113







    හත්තිලව්වයි මේ ඌ ද..? මම බැලුව ජූතක බමුණා වගේ කවුද කියල
    වෙසක් දවස්වල මෙහෙම ඉන්නවද මම අහන්නෙ...

    ඔය radical රැල්ලනේ බන්..අපේ අල්ලපුගෙදර වයසක ජෝඩුවට ඉන්න බල්ලාත් ඔයවගේ..බෝල specs දෙක විතරයි අඩු...ඌ මෙන්න මේ වගේ
    brussels-griffon-names-1.png
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....







    හත්තිලව්වයි මේ ඌ ද..? මම බැලුව ජූතක බමුණා වගේ කවුද කියල
    වෙසක් දවස්වල මෙහෙම ඉන්නවද මම අහන්නෙ...

    එසේය...
    පොර ගිහිගෙයින් නික්මිලා වංකගිරියේ විප්‍රවාසේට යන්නලු ඉන්නේ.....
    එකනේ ඔය ජූජක බමුණා වගේ ඉන්නේ....
    සිංහලයන්ට පයින් *කට ගහන්න ඉන්නෙත් එක නිසා.....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    jaya wewa

    ඒ ගොල්ලෝ ලග ප්ලැන් එකකුත් තියෙනවලු රට හදන්න.