මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    from where you machan. thats good post.

    mama danata inneth israel ban. balan giyama kisima deyak nathiwa mun loketama arina eka pudumayk nemei
    matanm hitenne kohenwath taama hariyata kaawe na okun.kaawa dawasata oya loku kam okkoma adu wei.dan turkey ekkath case dagena inne.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    matanm hitenne kohenwath taama hariyata kaawe na okun.kaawa dawasata oya loku kam okkoma adu wei.dan turkey ekkath case dagena inne.
    දුප්පත් රටවලටම තමා බන් හැමදේම. බලපන් ඇමරිකන් කාරයා උඩින් යටින් ගෙම ගහනවා. කොච්චර බැලු වැඩ කලත් වෙච්ච දෙයක් නැහැනේ. අන්තිමේ කොරෝනා වැක්සින් එකත් ගත්තේ උන්ගේන්. මටනම් හිතෙන්නෙ වැටෙන ආර්තිකේ ගොඩ දාගන්න බෝකරපු රෝගයක්. දැන් මුලු ලෝකෙටම වැක්සින් දෙනවා
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    from where you machan. thats good post.

    mama danata inneth israel ban. balan giyama kisima deyak nathiwa mun loketama arina eka pudumayk nemei
    I'm now in Australia mchn. I made some friends from Middle east. Mainly Iraqis and Palestinians.
    They showed me so much and told me what's really going on. I can't look back now.

    matanm hitenne kohenwath taama hariyata kaawe na okun.kaawa dawasata oya loku kam okkoma adu wei.dan turkey ekkath case dagena inne.
    Unified Arab is Israel's worst nightmare. They will do anything to keep that from happening.
    ------ Post added on May 3, 2021 at 8:01 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,777
    9,146
    113
    Good stuff.

    මෙහෙ ඩිප්ලොමැට් කෙනෙක් කියපු කතාවක්. සාමාන්‍ය දෙමල මිනිස්සුන්ට අසූ ගණන්වල සිද්ධනුන යම් යම් අකටයුතුකම් නොවන්නට ඊශ්‍රායලය ලංකාවට මීට වඩා හොඳ හිතින් සපෝර්ට් කරන්න තිබුනය කියල. ඇත්තටම කලු ජූලිය සහ පසුව ඇතිඋන තත්ත්වය සිංහල මිනිස්සුන්ගෙ රෙප්‍යුටේෂන් නැතිකරලම දාපු ඉතාම අනවශ්‍ය දෙයක්නෙ. ඒක දකිද්දි යුදෙව්වෙක්ට නැගෙනහිර යුරෝපෙ සහ යුක්‍රේනයෙ වරින් වර සිද්ධ උන පිටුවහල් කිරීම් (pogroms) මතක් වීම වලක්වන්න බෑ. ඕකත් එක්ක උන්ට මූලධර්මිකව එකඟ වෙන්න බැරිකමකුත් තිබ්බ කියන එක තමයි ඌ කිව්වෙ.

    ඇත්තටම ඔය කලු පැල්ලම නොවන්නට එල් ටී ටී ඊ ය ත්‍රස්තවාදි සංවිධානයක්ද නැත්නම් ෆ්‍රීඩම් ෆයිටර්ස්ලද කියන අවිනිශ්චිතතාවත් ඇති නොවෙන්න තිබුන ජාත්‍යන්තර ප්‍රජාවට. Sins of our fathers, smh.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    Ithin oya german american un nuclear bomb gahala, minissu genocide karala hodata inne. Lokema piliganne.
    Mokakda eke wenasa
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,777
    9,146
    113
    Ithin oya german american un nuclear bomb gahala, minissu genocide karala hodata inne. Lokema piliganne.
    Mokakda eke wenasa

    ජර්මනිය තාම ඒ ගිල්ටිය දරනව. ඒක ජර්මන් මිනිස්සු ආශ්‍රය කරද්දි තේරෙනව.

    ඇමරිකාව පර්ල් හාබර් එකට රිටැලියේට් කිරීමක් තමා කලේ කියල හෘද සාක්ෂිය නිදහස් කරගන්න හැදුවට ඒක ඒතරම් සැරට විවේචනය වෙන්නෙ නෑ තමා වර්තමානයෙදි. ජපානෙත් අනිත් අතට අමානුෂීය යුධ අපරාද කරපු නිසාද මන්ද ඒව අමතක කරල දාන්න හදන බවක් පේනව.

    ‍රටක පරණ පරම්පරාවක පවුවලට අලුත් ළමයි කරගහන්න ඕනෙ නෑ කීයටවත්. නමුත් අවංක කණගාටු වීමක් හෝ පෙන්වීම මාරම ලොකු දෙයක්. සුද්දොන්ගෙ අලුත් පරම්පරාවල ආකල්පමය වෙනස නිසා පරණ හිත්‍ රිදවීම් වලට යම් හානිපූර්ණයක් වෙනව. අපේ එහෙම මනුතාපයක් තියෙනව කියල මන් හිතන්නෑ.
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Valuable post.
    ප්‍රභාකරන් ඉස්සෙල්ලම fight කරේ දෙමළ රදළ පැළැන්තිය ට විරැද්ධව නේද? කුළ භේදය වගේ දේවල් නිසා. පස්සේ දෙමළ නායකයන්ගේ උවමනාවට හා කළු ජූලිය නිසා සිංහල මිනිස්සු පැත්තට ඒ fight එක හැරුණා කියන්නෙ ඇත්තද?
     
    • Like
    Reactions: Mandhawa nimal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය වසර 9කට පෙර මුලිනුපුටා දැමුවද දෙමළ ජනයාගේ සිත් තුලින් වෙනම රාජ්‍යයක සිහිනය මැකී ගොස් නොමැත.එම සිහිනය මෙරට ප්‍රජාතාන්ත්‍රිකව බලයට පත් රජය හරහා සැබෑවක් කරගන්නට දෙමළ සුළුතරය විශාල උත්සාහයක් දරන බවත්,ඒ සඳහා ලෝක මට්ටමේ සහාය ඔවුන්ට නොඅඩුව ලැබෙන බවත් දැන් පෙනෙන්නට තිබේ.ඔබ දැන් අත්දකිමින් සිටින්නේ තිස්වසරක් පුරා දෙමළ බෙදුම්වාදීන්ගෙන් රට මුදාගැනීමට සිය ජීවිතය කැපකල ,ආබාධිතයින් බවට පත් සිංහල තරුණයින්ගේ ජීවිතවලට අපමණ අගයක් ලැබෙන අයුරුය.
    මෙච්චර වටිනා ලිපියකින් අන්තිමට ගත්තෙ ඔය ටික විතරයි නේද? පොන්න අගමැති කෙනෙකුයි පඹ ජනාධිපති කෙනෙකුයි එක්ක ලෝක දේශපාලනෙන් බේරිලා ලංකාව ගොඩගන්න බෑ කියල උකුනු පුකක් තරම්වත් මොලයක් තියන එකෙක්ට තේරෙන්න ඕනෙ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එක හුත්*ක්වත් අපිට ආදරේට කරන්නේ නෑ නේ. අපි දැන ගන්න ඕනේ ඔය ඕනේ මලයකෙක් එක්ක වැඩකරලා අපිව ගොඩ දාන්න පුලුවන් මිනිස්සුන්ව නායකයෝ කරගන්න.

    අපි ගොබ්බයන්ව ඒ තැන්වලට ගෙනත්, මොසාඩ්, සීඅයිඒ, කේජීබී වගෙ උන්ට බැනලා වැඩක් නෑ