මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    Sri Lanka 🀄🀄ජනවාර්ගික ගැටුම් අති කරන්නේ ඉන්දියන් raw ☣️ එකෙන්. ඒක අදටත් වෙනවා. උන් විවිධ දේවල් ඔස්සේ ගැටුම් ඇතිකරවන්න ප්‍රධාන හේතුව තමයි ASIA sea port hub එක india ☢️☢️☢️ලබාගන්න. තව අවශ්‍යතා ගොඩක් තියෙනවා. ලංකාවේ තියෙන හරක් මස් ප්‍රශ්නයත් ඉන්දියාවේන් කරපු වැඩක්......
    චීනය,Isreal, ✡️✡️✡️ඇමරිකාව වගේ රටවල් වලට ලංකාවේන් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි China❤️,ඉස්රයිල් අවශ්‍යකරන සම්පත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. Sri Lanka❤️ වට වඩා විශාල නගර පවා චීනයේ තියෙනවා...
     
    • Love
    Reactions: flag au:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,856
    113
    EbUsE

    බලපන් වවල්ස් කැපිටල් දැම්මාම තියෙන ගැම්ම.... කොච්චර මිශන් යනව ද
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Sri Lanka 🀄🀄ජනවාර්ගික ගැටුම් අති කරන්නේ ඉන්දියන් raw ☣️ එකෙන්. ඒක අදටත් වෙනවා. උන් විවිධ දේවල් ඔස්සේ ගැටුම් ඇතිකරවන්න ප්‍රධාන හේතුව තමයි ASIA sea port hub එක india ☢️☢️☢️ලබාගන්න. තව අවශ්‍යතා ගොඩක් තියෙනවා. ලංකාවේ තියෙන හරක් මස් ප්‍රශ්නයත් ඉන්දියාවේන් කරපු වැඩක්......
    චීනය,Isreal, ✡️✡️✡️ඇමරිකාව වගේ රටවල් වලට ලංකාවේන් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි China❤️,ඉස්රයිල් අවශ්‍යකරන සම්පත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. Sri Lanka❤️ වට වඩා විශාල නගර පවා චීනයේ තියෙනවා...

    China එයාලගේ sea route එකේදී ලංකාව වැදගත්.....අපේ යුධය ඉවරකරන්න funds දුනේ china...වැඩිය ඕනේ නැ, ලංකාවේ UNP ,පොහොටුවට සල්ලි දෙනවා.....හරින් , විමල් china බනිනේ නැ නේද ? හැබැයි china කැමති නැ ඕනවට වැඩ අපේ politicans ගාන කපනවට...සමහර විට china අපිව අතාරින්න ඉඩ තියනවා...මම Hamobanthota port එකේ satterligh pohoto දන්නවා ..Hamobanthota ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලය හා port දුර බලන්න...ඔතන embassy දැම්මේ ඇයි කියලා දාන්න බැ...
     
    Attachments

    • 123.jpg
      123.jpg
      636.8 KB · Views: 82
    • Like
    Reactions: Champ HB

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    TFS... හිතාගන්න වත් බෑ.. මම හිතන් හිටියේ Israel කියන්නේ ත්රස්තවාදීන්ට විරුද්ද රටක් කියල
    කැරි ජාතියක් න්‍රෙ බැලුවම
     
    • Sad
    Reactions: NRTG