මොසාඩ් ෆේල්ද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොසාඩ් උන් මෙච්චරටම ෆේල් උනේ කොහොමද. මොසාඩ් විතරක් නෙවෙයි ඇමරිකානු බුද්ධි අංශත් ෆේල්, මොකද CIA උන් ඇතිතරම් ඉන්නවා පලස්තීන්වල.
    අනික දේශසීමාව කඩාගෙන පලස්තින් උන් ඇතුලට ඇවිල්ලත් පැය ගානකට පස්සෙත් ඊශ්‍රායල් උන් කරේ තැනින් තැනට ෆෝමෑන් ටීම් දාලා ක්ලියර් කරපු එක. දේශසීමාව කඩපු ගමන්ම ඊශ්‍රායල් උන්ට තිබුනා එතනට හෙලිකොප්ටර් වලින් ස්පෙෂල් ෆෝස් එකෙන් බස්සලා කට්ඕෆ් කරලා ඇතුලට ගහගෙන එන්න. මේක බයික් වලින් ඇවිත් ගහලා ඇදගෙන යනකන් මූකුත් නෑ. අනික මෝෂේ දයාන්ලත් පනපිටින් ඉද්දි මෙහෙම දෙයක් උනේ කොහොමද.
    පලස්තීනෙ සුද්දකරලම දාලා, ඉරානෙත් අතෝගාලාදාන්න හේතුවක් ඕන නිසා මෙහෙම වෙන්න ඉඩ ඇරියා කියලයි හිතෙන්නෙ??
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇමරිකාවේ ඩිමොක්‍රටික් උන් පාලනේ ඉන්නකොට ලෝකෙ වටේ වෙන්න මොනවද කියල පොඩ්ඩක් හොයලා බැලුවනං ෆේල් කවුද කියලා නිකංම තේරෙනවා
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇමරිකාවේ ඩිමොක්‍රටික් උන් පාලනේ ඉන්නකොට ලෝකෙ වටේ වෙන්න මොනවද කියල පොඩ්ඩක් හොයලා බැලුවනං ෆේල් කවුද කියලා නිකංම තේරෙනවා
    මොකත උනේ
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකත උනේ
    බලපං ඔක්කොම වැඩකට නැති අදාල නැති ඇමරිකාව සම්බන්ධ යුද්ධ කොයි උන් පාලනය කරන කාලෙද වෙලා තියෙන්නෙ. ඒ එක්කම බලපං ඩිමොක්‍රටික් උන්ට බැකප් කරන ලොකු අතු මොනවද කියලා
     
    • Like
    Reactions: NRTG and mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    බලපං ඔක්කොම වැඩකට නැති අදාල නැති ඇමරිකාව සම්බන්ධ යුද්ධ කොයි උන් පාලනය කරන කාලෙද වෙලා තියෙන්නෙ. ඒ එක්කම බලපං ඩිමොක්‍රටික් උන්ට බැකප් කරන ලොකු අතු මොනවද කියලා
    ඩිමොක්‍රටික් උන් ආපු ගමන් ප්‍රජාතන්ත්‍රවාදෙ වැඩි වෙනවා දැන් කලුවන්ටත් හොදට තැන , ට්‍රම්ප් කාරයටත් නඩු පිට නඩු
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    ඊශ්‍රායල්කාරයෝ ඉස්සර අපේ හමුදාවටයි LTTE යි එකපාර ට්‍රේනින් , වෙපන් දුන්නා .

    උන් මෙතැනදී ෆේල් උන තමයි
     
    • Like
    Reactions: pramodh87 and NRTG