මොසාඩ් උන් මෙච්චරටම ෆේල් උනේ කොහොමද. මොසාඩ් විතරක් නෙවෙයි ඇමරිකානු බුද්ධි අංශත් ෆේල්, මොකද CIA උන් ඇතිතරම් ඉන්නවා පලස්තීන්වල.
අනික දේශසීමාව කඩාගෙන පලස්තින් උන් ඇතුලට ඇවිල්ලත් පැය ගානකට පස්සෙත් ඊශ්රායල් උන් කරේ තැනින් තැනට ෆෝමෑන් ටීම් දාලා ක්ලියර් කරපු එක. දේශසීමාව කඩපු ගමන්ම ඊශ්රායල් උන්ට තිබුනා එතනට හෙලිකොප්ටර් වලින් ස්පෙෂල් ෆෝස් එකෙන් බස්සලා කට්ඕෆ් කරලා ඇතුලට ගහගෙන එන්න. මේක බයික් වලින් ඇවිත් ගහලා ඇදගෙන යනකන් මූකුත් නෑ. අනික මෝෂේ දයාන්ලත් පනපිටින් ඉද්දි මෙහෙම දෙයක් උනේ කොහොමද.
පලස්තීනෙ සුද්දකරලම දාලා, ඉරානෙත් අතෝගාලාදාන්න හේතුවක් ඕන නිසා මෙහෙම වෙන්න ඉඩ ඇරියා කියලයි හිතෙන්නෙ??