මොහාන් 😈🤐 #Gehanblok

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,597
    22,747
    113
    අම්බකිස්ස
    මම නම් Royal එකට ගියෙ මචන්. ඒක මුඩුක්කු grade school එකක් උන හැටි නම් මම තාම දන්නෙ නෑ සමහරවිට උබගෙ perspective එකෙන් බලද්දි ඒක පේන්නත් ඉඩ තියෙනව. සහ මට කාටවත්ම ඉරිසියා කරන්න වැඩකුත් නෑ.bye!😂
    ඔක්ස්ෆර්ඩ් ගියත් වැඩක් නෑ රෝයල් නෙමෙයි නන්🤣🤣
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මම trigger උනේ නෑ මචන් උබගෙ විදියට හිතන උන් හුගක් දැකල තියනව මම social media වල උන් හුගදෙනෙක්ට මේ රටේ නමගිය පාසල් සහ ඒවගෙ ඉගන ගත්ත පිරිස එක්ක බද්ධ වයිරයක් තියනව කියල නිකන් දැකල තියනව. කමක් නෑ රිද්දගන්න එපා දැන් ඉතින් ආයෙ ඉස්කෝලෙ යන්න කියලෑ නේද 😂

    haha mata wairayak ne. Mama comment eka damme Gihan bloc kiyana eka oya kiyana widiye heenamana thiyena ewunta food supply karala hambakarana ekek kiyala. Ekata uba trigger unanam ubath same boat eke ekek kiyala thamai penne. mama nam gihin thiyenne lankawe loku iskolekata.