මොහු ගැන තොරතුරක් දන්නවද?
තොරතුරු අත්‍යවශ්‍යයි
තොරතුරු අත්‍යවශ්‍යයි
මොහු ගැන තොරතුරක් දන්නවද?
සමාජ මෙහෙවරකි
වංචනිකත්වය මැඩපවත්වන්න සහය වන්න!
කෝපි කඩේ රගපාන ඩයල් එක නෙමෙයිමට මේ ඩයල් එක දැකලා පුරුදුයි. ජෝ
අන්න හරි අයියා. තව විස්තර දෙන්න. ලෝක වංචනිකයෙක්. මං මේ සම්බන්ධව ඉදිරියේදි සම්පූර්ණ විස්තර සහිත Thread එකක් දාන්නං. අපරාධ වලට විරුද්ධ අය සහයෝගය දක්වන්න!කවුද බන් මේ? නමක් ගමක් නැද්ද? මට මේ ඩයල් එක දැකලා පුරුදුයි. ජෝතිෂ්‍යකාරයෙක්ද
Mama Dannawaa.. Kariya Bauddayek..
___________________________________________________________________________________
මිනිහා නියම බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධ මිනිස්සු මෝඩකමට පිහිට පතාගෙන ආවම සල්ලිත් කඩාගෙන, ගෑනු නම් ඒගොල්ලන්ගෙනුත් පුලුවන් අයගෙන් අයුතු ප්‍රයෝජන අරගෙන, ධර්මයත් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරලා මිනිස්සුන් රවට්ටන, ඒ වගේම යටිකූට්ටු සේවාදායකයන් ආවම ඒ අයට අවශ්‍ය පරිදි සල්ලි වලට කියන විදියට රවට්ටන - පවුලේ නම් ඒ මිනිස්සුන්ගේම සල්ලි අරන් ඒ පවුලේම මිනිස්සු රවට්ටන, ඒ වගේම සේවා දයකයාගේ අදහස් වලට හෝ මොහුගේ අභිමතය පරිදි යම් යම් රසායනික වැනි ද්‍රව්‍ය සේවාදායකයාගේ හෝ මොහුගේ අභිමතය පරිදි විශ්වාසය දිනාගෙන හෝ කූට උපක්‍රම මගින් පුද්ගලයාට ශරීර ගතවන්නට, ආශ්වාස කිරීමට සලස්වනවා. ලාබාල ළමයෙක්ද නැද්ද යන්න මොහුට වැඩක් නෑ. කවුරුන් හෝ මේවා ගැන ඉදිරියට ඇවිල්ලා කතා කරන්න ඉන්නව නම් ඔවුන්වත් නිෂ්ශබ්ද කරන්න ඉහත කී ක්‍රම වලින් වගේම මොහුව කැන්දන් ආව සේවාදායකයාගේ උදව් වලින්ම එම පුද්ගලයාටත් කරන්න ඕන දේ කරන පුද්ගලයෙකි...