මොහොතකට .. ඔබ සිටියා නමි..

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
සමහර වෙලාවල් වලදි අපි බලාපොරොත්තු වෙන දේ අපිට නොලැබුනත්, අපි ඒ දේ ගැන තවත් ලොකු බලාපොරොත්තු ඇති කරගන්නෙ අපේ හිත් ඒ දෙයින් ටිකක් හරි හැදෙන නිසා ...:)
ඒවගේ ඉටු නොවෙන පැතුමක් හිතේ තියන් ඉන්න කෙනෙක් ගැන ලස්සනට කියවෙන නිසදැසක්...:) හරිම හැගුම්බර නිර්මානයක් අක්කා:)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
G2H said:

ස්තුතියි නංගා.. ආදරය හිමිවුනත් නැතත් ගොඞක් සුන්දරයි.. :) :)
 
blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    nolabunu aadarayakin taman awasan warata balaporottu wena hangeemak gena wistara karana PATTA kaviyak........

    {i hav a differ experience..... dat means not a gud one which can write down in a public site........ :P}

    nyway, NIYAMAIIIIIIII
     
    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    blackroses said:

    Sthuthii godak ..:)
    Nalabena dewal godak watinawa ne... Anthimedee hari ladewi kiyana punchi hari balaporoththuwath ekka jeewath wena ekth pudumayak thamai..
    (differ experience..... ??? What is that ? We like to know about :rofl: )
     
    Xinger

    Junior member
  • May 17, 2008
    414
    0
    16
    SL
    sagari said:
    mohothakata.jpg

    Nice one
     
    kri1986

    Member
    Aug 11, 2008
    7
    0
    0
    40
    wiyowu adaraye
    nomakuna mathaka satahan
    jeewithaya jeewath karai
    eheth nuba nathi ..
    mage punchi sihinaya
    sada mage laga thani rakiwida

    krshantha
     
    kri1986

    Member
    Aug 11, 2008
    7
    0
    0
    40
    hi

    wenwa giyamuth
    dineka perada
    yalidu dinkadi a obasoya
    noyanu mana pitupa
    hade mandira bidadama

    adaraye wedanawa hadata danunu yam dawasaka
    hudakalawa nothawi yali enda ma soya

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    දක්වපු අදහස් වලට සේරම දෙනාට ස්තුතියි....:) :) :love: