මොහොතක් සිතන්න!!

9.57

Well-known member
  • මොහොතක් සිතන්න!!

    16936915.jpg


    53054426.jpg


    48871991.jpg


    මේ දෑස් බලා සිටින්නේ මරණය තමා වෙත එන තුරුය...
    මිනිසාගේ ජීවිතය සුන්දර කිරීමට මොවුන්ගේ ජීවිත කැප වී තිබේ....



    39554265.jpg


    10561696.jpg


    83562758.jpg


    24400501.jpg


    39432442.jpg


    64481077.jpg


    89193980.jpg



    සත්ව ලෝම මගින් නිමවන ලද ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීමට පෙර ඔබත් මොහොතක් සිතන්න!!!
    මොවුන් අයදින්නේ එයයි!

    16936915.jpg



     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    අඩෝ පව් නේද...? බලපල්ලා මේ අහින්සක සත්තුන්ගේ ඇස් දිහා.... උන් බලන් ඉන්නේ උන්ගේ ජීවිත ඉල්ලලා ආයාචනා කරනව වගේ... උන්ගේ ඇස් වල තියෙන අසරණකම බලපල්ලා හිතක් පපුවක් තියෙන මිනිස්සුන්ට පුලුවන් ද මේ වගේ තිරිසන් වැඩ කරන්න..
     

    9.57

    Well-known member
  • අඩෝ පව් නේද...? බලපල්ලා මේ අහින්සක සත්තුන්ගේ ඇස් දිහා.... උන් බලන් ඉන්නේ උන්ගේ ජීවිත ඉල්ලලා ආයාචනා කරනව වගේ... උන්ගේ ඇස් වල තියෙන අසරණකම බලපල්ලා හිතක් පපුවක් තියෙන මිනිස්සුන්ට පුලුවන් ද මේ වගේ තිරිසන් වැඩ කරන්න..
    ඔව් මචන්... මනසින් උසස් සත්ත්වය වෙනුවෙන් අනිත් හැම සතෙකුටම ජීවිතේ පූජ කරන්න වෙලා...
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    දැන් උබලා කියනවා ඕකට පවු කියලා ,නමුත් කර්මය ගැන නොදත් ක්‍රිස්තියානි මිනිසුන් කොහොමද ඕකේ විපාකය දන්නේ. ක්‍රිස්තියානි ආගමේ පව කියලා සංකල්පයක් තිබුනත් ඕකුන් ගිහිල්ල කරපු පවු සියල්ල ඉරිදට පල්ලියේදි සමාකර ගන්නවා ,ඉතින් මොන කතාද ,හැමෝටම සුගති ගාමී වෙන්න බෑනේ පල්ලෙහා ලෝක වලටත් කට්ටිය ඉන්න ඕනා ,තම්බියන්ටයි ,ක්‍රිස්තියානි කාරයින්ටයි, හින්දුන් ටයි ,බණ කියන එක තේරුමක් නැති වැඩක්, උබලා ඕක දැනගෙන දැන් වත් හොද කර්මයන් ටිකක් කරන්න උත්සහා කරපල්ලා.!! :yes::yes::yes: