මොහොතක් සිතන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොහොතක් සිතන්න

    90% ක් මල්ව සුවදක් නැත....
    සුවද ඇති මල් අපගේ මතකයේ ඇත....

    ඔබ ඔබම මිස වෙනකෙනෙක් නොවේ....
    ඔබ ඔර්ජිනල් නිර්මාණයක්...
    ඒ බැවින් කොපියක් ලෙස මිය නොයන්න..
    .


    -වතිල සමග මොහොතක් සිතන්න-:P
     
    • Like
    Reactions: dilshanjvc

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදා කනමල්විල ටුවර් එකක් ගිහින් වගේ :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    90% ක් මල්ව සුවදක් නැත....
    සුවද ඇති මල් අපගේ මතකයේ ඇත....

    ඔබ ඔබම මිස වෙනකෙනෙක් නොවේ....
    ඔබ ඔර්ජිනල් නිර්මාණයක්...
    ඒ බැවින් කොපියක් ලෙස මිය නොයන්න..
    .


    -වතිල සමග මොහොතක් සිතන්න-:P

    අනුන්ට වෙදකම් කරන්න කලින් උඹට වෙදකමක් කරගනින් මුලින්...:lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    -වතිල සමග මොහොතක් සිතන්න-:P


    අපිවත් නෙමග යවන්නද හදන්නේ :growl:
    දැනගනින් අපි ලැජ්ජබයට කොන්වන්ට් එකේ හැදිච්ච කොල්ලෝ :P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    උඹ ට්‍රයි කරාට උඹට නිසදැස් ලියන්න බෑ බන්..මේකත් පට්ට චාටර්.:no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වයිෆ් ගෙන් පොලු පාර කාපු ගමන් පෙර භවේ මතක් වෙලා ...ලොල් :P