මොහොතක්_සිතන්න..

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉතාමත් වටිනා කතාවක් යාලුවා,ස්තුති අපි සමග බෙදාගත්තාට REP+
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    බොහොම වටිනා පොස්ට් එකක්

    හොද ලිපියක්
    වටින අදහස් ටිකක් යාළු

    +

    be positiv.. always.. and the life is so simple and so nice.. we'll love to live :) :) never fall down... :) :)



    great thread machan...


    හැමෝටම ස්තුති... :yes: :yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    hoda post ekak machang. mata mee thaththawa mathak una. thaththala ithin ohoma thamai needa.

    habai mee wagee ayata salli walin udaw karanna yana eka samahara wita hoda naha. oya ithaama hithee dahiryaya thiyena minihek, rupiyal 100 wadi poura denwata wadiya samahara wita katha karala ee thaththa jeewath wena widiha agayana eka samahara wita eyata iita wadiya watinawa athi.

    paw habai kochchara duk widinawa aththda lamai jeewath karawanna. jeewithee samahara wita sapayak kiyala deyak athwidalama nathuwa athi.

    Piya senehasata kaw gee liyawuna madeee.............
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    රුපියල් එකසිය පනහකින් දෙසීයකින් එදා වේල ගැටගහගන්න මේ වගේ මිනිස්සුත් ඉන්න රටේ. කෑම කාල්, වේටර්ට පන්සීයක් දාහක් ටිප් එක දෙන උනුත් ඉන්නව.

    ඇති නැති පරතරය.
    ඇත්තෝ කති.. බොති.. සු#ති.. නැත්තො සු#ත අතගා බලති