මොහොමඩ් වටරැක Back ..!!
ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ජන අරගලයකින් ඉදිරියට ගෙනයමු‘ තේමාවෙන් යුතුව නව සම සමාජ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ මරදාන සමාජ හා සාමජයික කේන්ද්‍රයේදී එළිදැක්විණි.
එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහියංගණ ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී වවටරැක විජිත හිමියෝ සිදු කළ දේශනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රසිද්ධියේ විවේචනය කළහ
සිංහල ලේ තියෙන එවුන් වරෙව්
වටරැක විජිත ජාතික කොඩියට දෙස් තබයි

එම වීඩියෝව බලන්න පහතින්