මෝක්ෂය කියන්නේ මොකක්ද මචන්ලා

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මෝක්ෂය කියන්නේ මොකක්ද මචන්ලා
    අර සෙල්ලම් ගෙදර උන් ලොකු වුණාට පස්සේ හදපු සෙල්ලම් Quadricycle එක. හැබැයි ලංකවේ ළිං මැඩියන් ඒකට කියන්නේ car කියලා. Quadricycle කියලා නෙමේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ආත්මයෙන් නිදහස් වීම. විමුක්තිය, මිදීම,
    නිර්වාණය කියන්නෙත් ඒකටමයි. අපි නිවන් සුව පතන්නේ ඒකට


    එහෙමත් නැත්නම් මුගෙන් තමයි අහන්න වෙන්නේ

    1692074265126.jpeg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හින්දු සංකල්පයක්..ගොඩක් වෙලාවට නිවන, ස්වර්ගය හෝ නැවත ඉපදීමෙන් ගැලවීම වගේ දෙයක්..සරලව කිව්වොත් අවසාන ස්ථානය අදහස් කරන්න තමයි ඕක කියන්නේ...

    Edit: @U-tag why laugh? Do you know any other meaning?
     
    Last edited: