Questions මෝටර් බයිසිකලයක් විකුනනකොට නිවැරදිව පවරා දෙන්නේ කොහොමද? Help!!!

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    මචං මගේ මෝටර් බයිසිකලේ විකුනන්න ඕනේ. මීට කලින් ඔක්කොම Open Papers තිබ්බ ඒවා තමා පාවිච්චි කලේ. ඒ හින්ද ලොකු දැනුමක් නෑ මේවා ගැන. දැන් විකුනන්න යන මෝටර් බයිසිකලේ තියෙන්නේ මගේ නමට. පස්සේ කාලෙක case එකක් වෙන්නේ නැතුව හරියට වැඩේ කරන හැටි ගැන expert ලගෙන් උපදෙස් ටිකක් ඕනේ.

    මේ පහල තියෙන විස්තර ටික copy කරගත්තේ DMT site එකෙන්.
    මේ ටික කරාම හරිද?
    තව මොනාද කරන්න ඕනේ?
    ගන්න එකා මෝටර් බයිසිකලේ Open Papers විදියට දිගටම තියාගන්න නවත්තන්න මුකුත් කරන්න බැරිද? (ඒ කියන්නේ ඌට අනිවාර්යෙන්ම පවරගන්න වෙන විදියේ procedure එකක් නැද්ද?

    හිමිකම් පැවරීම ලියාපදිංචිය​

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය

    1. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියලුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    2. එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    3. එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    4. වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් සම්පූර්ණ කරන්න.
    5. වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ 1 පිටපත් තමා ළඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත භාරදෙන්න
    6. වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදී ඊට අදාළ සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ 1 පිටපත තමා ළඟ තබා ගන්න.
    7. නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත භාරදී සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබාගන්න.
    8. නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී 1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ළඟ තබා ගත යුතුය.
    9. සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා භාරදිය හැකිය.
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Open Papers තියන් ඉන්න එක නවත්තන්න පුළුවන් ඔය form වලින් ඔයාගේ පිටපත ඔයා තියන් ඉඳල තැපෑලෙන් හරි ගිහින් හරි DMT එකට භාර දෙන එක. අනිත් එක form වල අත්සන් කරනකොට දිනය දාල දෙන්න.
    ඒ දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළතද කොහෙද ලියාපදිංචිය කරන්න ඕනේ. නැත්තන් අලුතෙන් කරන කෙනාට දවස ගානේ දඩ වදිනවා.
    open papers දෙන එක නීති විරෝදී කොහොමත්. අනිත් එක අරන් යන කෙනා කරන ඕනේ දෙකදී ඔයාටත් උසාවි යන්න වෙනවා. මොකද ඔයාගේ නම තියන නිසා. හැබැයි ඔයා ඔයාගේ form භාර දීල තිබ්බොත් ඔයාට ඒ ප්‍රශ්න වලින් ලේසියෙන් බේරෙන්න පුළුවන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    අවුල තියෙන්නෙ ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි හදිසියේ විකුණන්න ගියාම. බ්‍රෝකර්ලා, සේල් කාරයෝ කොහොමත් ඕපන් ගන්නෙ. අනික් එක සමහර එවුන් ඕපන් පැදලා විකුණන්න ගන්නෙ. ඕනර්ස්ලා ගාන වැඩි වෙනවට කැමති නෑ. වාහනේ කන්ඩිශන් එකට වඩා බ්‍රෝකර්ලා බලන්නෙ පොත අලුත්ද, නම්බරේ අලුත්ද ඕනර්ස්ලා අඩුයිද කියන එක. :(
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172

    Open දෙන්න එපා. විකුණන කොට සියලුම M.T.A. 6 කොලවල, ඔයාගේ නම ලිපිනය දිනය අස්සන දාල, ගන්න කෙනාගේත් ඔක්කොම විස්තර ඒ විදිහට දාලා, අනෙක් විස්තරත් පුරවලම දෙන්න. තව වාහනේ විකුණු බවට ලිපියක් අත්සන් කරලා දෙන්න, එකේ ෆොටෝකොපියක් නැතිනම් තව පිටපතක් ඔබ ලග තියාගන්න. Insurance එකට ඊලග දවසේ කතා කරලා වාහනේ විකුණුවා කියල insurance එක අවලංගු කරන්න, එකේ කාලය ඉතුරු නම් පුලුවන්නම් ඔබේ වෙන වාහනයකට transfer කරන්න.

    ආකෘති පත්‍ර වල කොළ 6ක් තියෙනවා. එකේ මුල් දෙක M.T.A. 6 - A හා A1 ඔයා ගාව තියාගන්න. පසුව M.T.A. 6 - A මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත කියන කොලේ ලියාපදිංචි තැපෑලෙන් RMV එකට යවන්න. M.T.A. 6 - A1 ලියාපදිංචි අයිතිකරුගේ පිටපත කොලේ ඔයා ගාව file කරලා තියාගන්න. වාහනේ විකුණු බවට ඔබට හදිසි අවස්ථාවක ඕනේ උනොත් මේක හා ලිපිය පෙන්නන්න පුළුවන්.

    M.T.A. 6 - B, B1 හා M.T.A. 8 - C, C1 කොළ හතර ගන්න කෙනාට දෙන්න. ඔහු ඒවාවලින් M.T.A. 6 - B පැවරුම්ලාභියාගේ පිටපත හා M.T.A. 8 - C1 නව අයිතිකරුගේ පිටපත කියන කොළ දෙක ඔහු ලග තියාගෙන, අනිත් දෙක M.T.A. 6 - B1 පැවරුම්ලහියා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත එවිය යුතු පිටපත හා M.T.A. 8 - C මෝටර් රථ රවාහන කොමසාරිස්ගේ පිටපත කියන දෙක RMV එකට භාරදිය යුතුයි.

    ඒවා RMV එකට ලැබුනට පස්සේ සාමාන්‍ය පැවරීම යටතේ පැවරීම වෙන්න කලින්, ඒ වාහනේ ලියාපදිංචි අයිතිකරුට ලියුමක් එනවා මේ වහනය පැවරීමට ඉදිරිපත් වෙලා තියෙනවා කියල. ඉස්සරනම් ආව.

    දවසට 100/= ගානේ
    ------ Post added on May 18, 2024 at 4:01 PM

    අවුල තියෙන්නෙ ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි හදිසියේ විකුණන්න ගියාම. බ්‍රෝකර්ලා, සේල් කාරයෝ කොහොමත් ඕපන් ගන්නෙ. අනික් එක සමහර එවුන් ඕපන් පැදලා විකුණන්න ගන්නෙ. ඕනර්ස්ලා ගාන වැඩි වෙනවට කැමති නෑ. වාහනේ කන්ඩිශන් එකට වඩා බ්‍රෝකර්ලා බලන්නෙ පොත අලුත්ද, නම්බරේ අලුත්ද ඕනර්ස්ලා අඩුයිද කියන එක. :(
    ඔවු එහෙම එකක් තියෙනවා තමා. නමුත් විකුණන කෙනාගේ තීරණය තමා.
    ------ Post added on May 18, 2024 at 4:02 PM
     
    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Ube motorcycle eka vikunaddi ube ID card eke photocopy ekak depan. MTA 6 kiyana form set eke kola tikei MTA 8 kiyana ekei date noda deepan. Echcharai. Bike eke pothath deepan. Echcharai oni ganna ekata. License Ekai, dum sahathikei, insurance ekath deepan deyiyane kiyala

    Date noda sing karalaa😁😁
    ------ Post added on May 18, 2024 at 7:00 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    අවුල තියෙන්නෙ ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි හදිසියේ විකුණන්න ගියාම. බ්‍රෝකර්ලා, සේල් කාරයෝ කොහොමත් ඕපන් ගන්නෙ. අනික් එක සමහර එවුන් ඕපන් පැදලා විකුණන්න ගන්නෙ. ඕනර්ස්ලා ගාන වැඩි වෙනවට කැමති නෑ. වාහනේ කන්ඩිශන් එකට වඩා බ්‍රෝකර්ලා බලන්නෙ පොත අලුත්ද, නම්බරේ අලුත්ද ඕනර්ස්ලා අඩුයිද කියන එක. :(
    ඉක්මනට වාහනේ දුන්න වගේ නෙමේ හප්පලා නවත්තන්නේ නැතුව ගිහින් හරි වෙන මගඩි ප්‍රශ්නෙකට වාහනේ ගෑවිලා තිබුනොත්. පොලිසියෙන් එන්නේ පොතේ නම තියන කෙනාව හොයාගෙන නේ.
    මම අහල තියන විදියට මුද්දර උඩ අත්සන් අරන් ලියුම් තිබුනට වැඩක් වෙන්නේ නෑ, උසාවි ගානේ පොලිසි ගානේ බඩගාන්න වෙනවා. මොකද ඔය වෙලාවට බ්‍රොකර් අය ගත්ත අය කවුරුත් නෑ.
    දැන් කොහොමත් පරණ අයිතිකරුවන් ගණන පොතේ ගහන්නේ නැති කතාවක් තියනවනේ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,746
    113
    Open දෙන්න එපා. විකුණන කොට සියලුම M.T.A. 6 කොලවල, ඔයාගේ නම ලිපිනය දිනය අස්සන දාල, ගන්න කෙනාගේත් ඔක්කොම විස්තර ඒ විදිහට දාලා, අනෙක් විස්තරත් පුරවලම දෙන්න. තව වාහනේ විකුණු බවට ලිපියක් අත්සන් කරලා දෙන්න, එකේ ෆොටෝකොපියක් නැතිනම් තව පිටපතක් ඔබ ලග තියාගන්න. Insurance එකට ඊලග දවසේ කතා කරලා වාහනේ විකුණුවා කියල insurance එක අවලංගු කරන්න, එකේ කාලය ඉතුරු නම් පුලුවන්නම් ඔබේ වෙන වාහනයකට transfer කරන්න.

    ආකෘති පත්‍ර වල කොළ 6ක් තියෙනවා. එකේ මුල් දෙක M.T.A. 6 - A හා A1 ඔයා ගාව තියාගන්න. පසුව M.T.A. 6 - A මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත කියන කොලේ ලියාපදිංචි තැපෑලෙන් RMV එකට යවන්න. M.T.A. 6 - A1 ලියාපදිංචි අයිතිකරුගේ පිටපත කොලේ ඔයා ගාව file කරලා තියාගන්න. වාහනේ විකුණු බවට ඔබට හදිසි අවස්ථාවක ඕනේ උනොත් මේක හා ලිපිය පෙන්නන්න පුළුවන්.

    M.T.A. 6 - B, B1 හා M.T.A. 8 - C, C1 කොළ හතර ගන්න කෙනාට දෙන්න. ඔහු ඒවාවලින් M.T.A. 6 - B පැවරුම්ලාභියාගේ පිටපත හා M.T.A. 8 - C1 නව අයිතිකරුගේ පිටපත කියන කොළ දෙක ඔහු ලග තියාගෙන, අනිත් දෙක M.T.A. 6 - B1 පැවරුම්ලහියා විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙත එවිය යුතු පිටපත හා M.T.A. 8 - C මෝටර් රථ රවාහන කොමසාරිස්ගේ පිටපත කියන දෙක RMV එකට භාරදිය යුතුයි.

    ඒවා RMV එකට ලැබුනට පස්සේ සාමාන්‍ය පැවරීම යටතේ පැවරීම වෙන්න කලින්, ඒ වාහනේ ලියාපදිංචි අයිතිකරුට ලියුමක් එනවා මේ වහනය පැවරීමට ඉදිරිපත් වෙලා තියෙනවා කියල. ඉස්සරනම් ආව.

    Open Papers තියන් ඉන්න එක නවත්තන්න පුළුවන් ඔය form වලින් ඔයාගේ පිටපත ඔයා තියන් ඉඳල තැපෑලෙන් හරි ගිහින් හරි DMT එකට භාර දෙන එක. අනිත් එක form වල අත්සන් කරනකොට දිනය දාල දෙන්න.
    ඒ දිනේ ඉඳන් දවස් 14ක් ඇතුළතද කොහෙද ලියාපදිංචිය කරන්න ඕනේ. නැත්තන් අලුතෙන් කරන කෙනාට දවස ගානේ දඩ වදිනවා.
    open papers දෙන එක නීති විරෝදී කොහොමත්. අනිත් එක අරන් යන කෙනා කරන ඕනේ දෙකදී ඔයාටත් උසාවි යන්න වෙනවා. මොකද ඔයාගේ නම තියන නිසා. හැබැයි ඔයා ඔයාගේ form භාර දීල තිබ්බොත් ඔයාට ඒ ප්‍රශ්න වලින් ලේසියෙන් බේරෙන්න පුළුවන්
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදී ඊට අදාළ සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ 1 පිටපත තමා ළඟ තබා ගන්න.

    Machan bike eka wikka. Gaththa eka transfer walata damma kiwwa.

    @Bowman & @Sahitha, MTA 6A form eka register post eke yawwama mata DMT eken receipt ekak post eke ewanawada? Nattan mukuth wenne nadda?

    Post karanna one address eka mokakda?
     
    Last edited:

    මම හැමදාම register post දාන්නේ. Acknowledgement එකක් නම් එන්නේ නැහැ.

    මන් දන්න තරමින්, පරණ අයිතිකරු documents යවන්නේ නැතුව, අලුත් අයිතිකරු වාහනේ පැවරීමට එයාගේ documents ටික ඉදිරිපත් කලොත්, පරණ අයිතිකරුට ලියුමක් එනවා මේ වාහනේ පැවරීමට ඇවිල්ලා තියෙනවා මොනවහරි විරුදතාවයක් තියෙනවද කියල.

    අතින් ගිහිල්ලා දුන්නම CMT 52 receipt එකක් දෙනවද දන්නේ නැහැ. සමහරවිට දැන් දෙනවා ඇති.
    CMT 52 කියල හාෆ් ෂීට් භාගයක විතර කොලයක් තියෙනවා එකේ තියෙන්නේ ඉහත අංක දරණ වාහනේ පැවරීම/විස්තර සංශෝදනය සදහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද පහත සදහන් ලිපිලේකන මෙම කාර්යාලයේදී බාරගත් බව මෙයින් දන්වමි කියල ඒ වෙලාවේ දුන්න documents වල නම් ටික දාලා. මේක අලුත් අයිතිකරු එයාගේ MTA documents දෙනකොට දෙනවා.

    මම බැලුවා RMV english site එකේ මේ පරණ අයිතිකරුට රිසිට් එක දෙන කතාව නැහැ, අලුත් අයිතිකරුගේ එක විතරයි තියෙන්නේ. හැබැයි සිංහල එකේ දාලා තියෙනවා.

    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=en

    https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=148&lang=si

    Address -
    Commissioner of Motor Traffic
    Department of Motor Traffic
    No. 341, Alvitigala Mawatha, Narahenpita
    Colombo 05
     
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    Salli tama okkoma. Otenata parana poth kellak aran giyanam sallith ekka edama hadan enna puluwan. Kakko weli wehela otana. Yana yana un okkoma ahuwenawaa.

    Bike park karanna kiya kiya innawa. Un salli aran shape eke maru wenawa. Tawath un set ekak innawa sama vinisuru kiyala otena. Un athsanatath seel ekatath salli gannawa. Hondama case eka online appointment eka dala dennath ambanak salli gannawa. Be careful machanla.. puluwan taram athulata gihin wedak karaganilla. Eliye inna untanm ahuwenna epa. Munu dekkama penawa kudu karayoo kiyala...
    ------ Post added on Jun 11, 2024 at 3:37 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA