මෝටර් රථයක් පැදවුවාට සවුදි කතට කසපාර
සවුදි අරාබියේ කාන්තාවන්ට මෝටර් රථ පැදවිමට නොහැකිය
. ඉස්ලාම් නීතියට අනුව එය නීති විරෝධී කටයුත්තකි
. එබැවින් මෝටර් රථයක් පැදවු සවුදි කාන්තාව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර අධිකරණය විසින් ඇයට ෂාරියාර් නීතිය යටතේ කස පහර 10 යක් නියම කර ඇතැයි බීබීසී වාර්තාවක දැක්වේ

.
http://lankacnews.com/sinhala/other-news/27605
සවුදි අරාබියේ කාන්තාවන්ට මෝටර් රථ පැදවිමට නොහැකිය

. ඉස්ලාම් නීතියට අනුව එය නීති විරෝධී කටයුත්තකි
. එබැවින් මෝටර් රථයක් පැදවු සවුදි කාන්තාව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර අධිකරණය විසින් ඇයට ෂාරියාර් නීතිය යටතේ කස පහර 10 යක් නියම කර ඇතැයි බීබීසී වාර්තාවක දැක්වේ

.http://lankacnews.com/sinhala/other-news/27605