මෝටර් රථවාහන එකේ වගේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මෝටර් රථවාහන එකේ වගේ ලංකාවෙ ප්‍රාදේශීය සභාවලත් ලාච්චු චෙක් කරන්න ඕන...
    හැම ආයතනයකම...
    ගොඩක් රාජ්‍ය සේවෙ ඉන්න උන් කල්ලි ගැහිල තවම ගේම් දිදී ඉන්නෙ...
    හැබැයි ඉතිං ගෙවල් වලත් deal යනව ඇති, ඒව trace කරන්නෙ කොහොමද?
    phone එහෙම මුන්ගෙ tap කරොත් රොත්තක් අහුවෙයි හැබැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මෝටර් රථවාහන එකේ වගේ ලංකාවෙ ප්‍රාදේශීය සභාවලත් ලාච්චු චෙක් කරන්න ඕන...
    හැම ආයතනයකම...
    ගොඩක් රාජ්‍ය සේවෙ ඉන්න උන් කල්ලි ගැහිල තවම ගේම් දිදී ඉන්නෙ...
    හැබැයි ඉතිං ගෙවල් වලත් deal යනව ඇති, ඒව trace කරන්නෙ කොහොමද?
    phone එහෙම මුන්ගෙ tap කරොත් රොත්තක් අහුවෙයි හැබැයි.
    ඔච්චර හුකන්න ඕන නෑ, ගිහින් learners වල ට්‍රයල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියපන්කො.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මේ පාර රාජ්‍ය සේවකයෝ චන්දෙ දුන්නේ කාටද බන් ?

    උබ කියන්න හදන්නේ හොරු එකතු වෙලා මාලිමාව පත්කරගත්තා කියලා ද ? :baffled:
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මේ පාර රාජ්‍ය සේවකයෝ චන්දෙ දුන්නේ කාටද බන් ?

    උබ කියන්න හදන්නේ හොරු එකතු වෙලා මාලිමාව පත්කරගත්තා කියලා ද ? :baffled:
    NPP eka un waradda gaththoth waradda ganne, gov service eke thawama thana thana lagala inna horunge guidelines follow karanna gihin thamai,
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    ikmanata number plate ganna oone nam itihn gaanak deela hari wadee kara gannawa ne
    ookata minissue pelabenne ooke un kaaryaksamawa wada karanne nathi nisaaa ne
    oowa nathi karanda baa
    karanna puluwan oya office kaaryaksama karana eka ethakota ekekwath oowa denne naa mokadaikmanata wadee wenawa ne