මෝටර් රථවාහන එකේ වගේ ලංකාවෙ ප්‍රාදේශීය සභාවලත් ලාච්චු චෙක් කරන්න ඕන...
හැම ආයතනයකම...
ගොඩක් රාජ්‍ය සේවෙ ඉන්න උන් කල්ලි ගැහිල තවම ගේම් දිදී ඉන්නෙ...
හැබැයි ඉතිං ගෙවල් වලත් deal යනව ඇති, ඒව trace කරන්නෙ කොහොමද?
phone එහෙම මුන්ගෙ tap කරොත් රොත්තක් අහුවෙයි හැබැයි.