මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,216
    198,880
    113
    Colombo, Sri Lanka

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්

    image_df6f171055.jpg

    (යොහාන් භාසුර)

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

    එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

    එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.

    image_8b0ecc044f.jpg

    https://www.lankadeepa.lk/news/මෝටර...ුවෙන්-ස්වයංක්‍රීය-දුරකථන-පද්ධතියක්/101-602025
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    කාක්කෝ නම් නියමෙට කරගන්නවා. පෝලිම් පැණලා ෆයිල් මිටියක් දුන්න එකෙක්ට මම බැන්නාම, එතන ගෑණි මට බැන්නා යකෝ..... මමත් බැන්නා ගෑණියෙක් වෙලත් හොරෙන් ෆයිල් ගන්න ලැජ්ජ නැද්ද කියලා.

    ඔය නො වලට කතා කරලා විස්තර ගත්තෑකි වැඩේ ට ගියාම පරණ ක්‍රමේම තමයි.

    ඕක හදන්න තියෙන එකම ක්‍රමේ, රියදුරු බලපත්‍ර දෙන එක ඔතනින් අයින් කරන එක. ඔය ඔක්කොම කාක්කෝ රඟන්නේ driving Learners නම දාගෙන.

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක්

    image_df6f171055.jpg

    (යොහාන් භාසුර)

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රට පුරා තිබෙන කාර්යාල වලින් සේවා ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් සහ වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.

    එම ස්වයංක්‍රීය දුරකථන පද්ධතියෙන් හෝ https://dmtappoinments.dmt.gov.lk යන වෙබ් අඩවියට පිවිසී දිනයක් සහ වෙලාවක් ඕනෑම වේලාවක වෙන්කර ගත හැකි බවත් දිනයක් වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවාවන් ලබාගත නොහැකි බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.

    එම දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට සහ වේරහැර කාර්යාල වලින් සේවා ලබා ගැනීම සඳහා දිනය සහ වේලාව වෙන් කර ගැනීමට සඳහා ලබා දී තිබූ ලබාදී 0112677877 දුරකථන අංකය සහ 2021 ක්ෂණික දුරකථන අංකය භාවිතා නොවන බවත් සුමිත් අලහකෝන් මහතා වැඩිදුරටත් කීය.

    image_8b0ecc044f.jpg

    https://www.lankadeepa.lk/news/මෝටර්-රථ-ප්‍රවාහන-දෙපාර්තමේන්තුවෙන්-ස්වයංක්‍රීය-දුරකථන-පද්ධතියක්/101-602025
    OVA VAD KARANNE NA BAN
    tika kaalayak yanakota
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,137
    1,614
    113
    tawama kalin date ekak wena karagena yanna onada one day transfer walata? appoinmnet nathuwa yana dawasaka queue eke idala wade karaganna barida?